ටියුට්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    පංතිවලට ටියුට් ගහ ගන්න කීයක් විතර යනවා ද බං? මහරගම අවට ලාබ තැන් මොනවා ද?
    එකක් ටයිප් කරලා අනිත් ටික ෆොටෝ කොපි ගත්තම හරි නෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පංතිවලට ටියුට් ගහ ගන්න කීයක් විතර යනවා ද බං? මහරගම අවට ලාබ තැන් මොනවා ද?
    එකක් ටයිප් කරලා අනිත් ටික ෆොටෝ කොපි ගත්තම හරි නෙ.
    ඩුප්ලෝ කරන්න.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඩුප්ලෝ ලාබයි ..ගොඩක් ගහන්න ඕනිද කොහෙද? .
    තාම පටන් ගත්තෙ නෑ බං
    ගණන් ටික අතින් ලියාගන්න ඕන ඔක්කොටම කලින්.
    මහරගම
     
    • Like
    Reactions: Kodiya97

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    copy gahana gaana anuwa wenas wenawa
    copy 2k 3k nam photocopy ghanna

    ekawera godak gahanawanam Duplo karana eka laabai
    roneo kiyala ekakuth thiyanawa hebei eeke quality eka poddak adui wage
    (mage adahasa)

    print karana thena thenakata giyaanam okkoma ganan visthara
    laaba vidiya katha karagaththa heki
     
    • Like
    Reactions: Kodiya97