ටියුශන් කරන්නයි ඉන්නෙ

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    🙏🙏 sir වගේ, මුතුගල sir වගේ ගුරුවරු අපි හැමෝටම ලැබුනා නම් අපි හැමෝම උපාධි ගත්තු අය තමයි . අපේ කාලේ ඉවරයි නමුත් මතු පරම්පරාවට දැනුම දෙන්න ඔබතුමාට තව තවත් ශක්තිය නුවණ ලැබේවා 🙏🙏🙏🙏🙏 බොහොම පිං ශ්‍රී සද්ධර්මය උදාහරණ වලට ගනිමින් උගන්වන එක බොහොම පිං. 🙏🙏🙏
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ප්‍රාඩෝ එකෙක්වත් බස්සලා ඉන්න වෙනවා බණ දෙසන්න කලින්. නැත්තං රෙන්න උකේ ගූ නැතුව බණ දෙසන්න ගියොත් යක්ක පුත්තු උකට පයින් ගහලා එලවයි උබේ පල උට්ටිගෙ පුතා යන්න පොයි කෙලින්නෙ නැතුව කියලා. V8 එකක් බෙන්ස් එකක් බැස්සුවම තමා කියන කියන එකට සාධු කියන්නෙ