ටියුෂන් තිස්ස බයියන්ට අරී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Rajapaksalage weradi apita penawa. Ewata weradi kiyala athi elakiriye unath. Eth umbata umbalage hampuththu Jathiwade kohomada chanda dinanna use karanne kiyala therenne na. Mokada uma patta wahal widiyata hithana nisa. :rofl:
    බොදු බල සේනා සංවිධානය නැශනලිසම්ද?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බොදු බල සේනා සංවිධානය නැශනලිසම්ද?

    Oka gena mm danne na. VijayaKala, Hakeem, Badiyudeen, Sambandan, Sumanthiran anthawadi jathiwadi paksha kiyala dannawa. Bodubalasena we weda walin wediya prayojana gatte oya kiyana extremist political party walin kiyalat dannawa. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Oka gena mm danne na. VijayaKala, Hakeem, Badiyudeen, Sambandan, Sumanthiran anthawadi jathiwadi paksha kiyala dannawa. Bodubalasena we weda walin wediya prayojana gatte oya kiyana extremist political party walin kiyalat dannawa. :lol:
    හකීමුයි බදුර්දීනුයි හලාල්/ශරීයා බෑන්කින්/චයිල්ඩ් මැරේජස්/ශරියා ලෝ වලට පක්ශයි. බොදු බල සේනාව ඒවට පක්ශ නෑනේ. ඒ නිසා මම නම් හිතන්නෙ බොදු බල සේනාව ජාතිකවාදී පිරිසක්.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හකීමුයි බදුර්දීනුයි හලාල්/ශරීයා බෑන්කින්/චයිල්ඩ් මැරේජස්/ශරියා ලෝ වලට පක්ශයි. බොදු බල සේනාව ඒවට පක්ශ නෑනේ. ඒ නිසා මම නම් හිතන්නෙ බොදු බල සේනාව ජාතිකවාදී පිරිසක්.
    උන් වෙලාවකට ජාතිවාදියි. පාස්කු බෝම්බ කාලෙ ජාතිකවාදියි. මට උන් ගැන හරියට තේරුම් ගන්න බෑ. උඹ කියනවනම් එහෙම වෙන්නැති. මට වැඩිය දන්නවනෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Aluthgama scene eka gena Umba aththa danne na :rofl: . Ethanadith a siddiya yodagena deshapalana wasi gaththa un kauda kiyala thama therenne na. Me wage gobilo iddi ratakata baduma thamai
    munta poddak awissena dipan machan
    mun tawa tika kaalayai kiyawanne
    chande iwara unama terei
    balli wage natta puke gahan inne ita passe
     
    • Like
    Reactions: TommyJ

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    munta poddak awissena dipan machan
    mun tawa tika kaalayai kiyawanne
    chande iwara unama terei
    balli wage natta puke gahan inne ita passe
    චන්දෙ ඉවර වුනාම පඩි නැහැනේ බන් . තර්ඩ් දාපු වුන් ඔක්කොම ආයී පරණ ජීවිතේම තමයි. අයේමත් ෆෝම් වෙන්නේ පළාත් සැබා චන්දෙදි
     
    • Haha
    Reactions: TommyJ

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    චන්දෙ ඉවර වුනාම පඩි නැහැනේ බන් . තර්ඩ් දාපු වුන් ඔක්කොම ආයී පරණ ජීවිතේම තමයි. අයේමත් ෆෝම් වෙන්නේ පළාත් සැබා චන්දෙදි
    ඔව් ඔව් මචන් එක තමයි එතකොට බල්ලෝ වගේ ඉන්නේ
    දැන් බුරනවා පඩි ලොකුවට හම්බ වෙනවනේ
    අම්බෝ පව් යකෝ මුන්
    ත්‍රෙඩ් දාගෙන මඩ ගහන්නේ
    අනික මුන් හිතන්නේ මෙහෙම මඩ ගැහුවම චන්ද කැඩෙනවා කියල
    ගොන් යක්කු
    මඩ ගහන්න ගහන්න චන්ද වැඩි වෙනවා පොහොට්ටුවේ
    බලපන්කො මේ පාර මුන්ට රෙවෙන හැටි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔව් ඔව් මචන් එක තමයි එතකොට බල්ලෝ වගේ ඉන්නේ
    දැන් බුරනවා පඩි ලොකුවට හම්බ වෙනවනේ
    අම්බෝ පව් යකෝ මුන්
    ත්‍රෙඩ් දාගෙන මඩ ගහන්නේ
    අනික මුන් හිතන්නේ මෙහෙම මඩ ගැහුවම චන්ද කැඩෙනවා කියල
    ගොන් යක්කු
    මඩ ගහන්න ගහන්න චන්ද වැඩි වෙනවා පොහොට්ටුවේ
    බලපන්කො මේ පාර මුන්ට රෙවෙන හැටි


    රෙවෙන්නේ දෙයක් නැහැ රෙවිලා ඉවරයි මුලින් කොරෝනා වලින් ගොඩ යන්න ගියා මිනිස්සු මැරෙනකම් උඩ පැන පැන හිටියා මුගේ ඒකාලේ ත්‍රෙඩ් කොහොමද 24*7 කොරෝනා නන්දෙ කොරෝනා නන්දෙ දැන් කොරෝනා ගැන හ්ම් සද්දයක් නැහැ එකත් හබක් .
    unp
    චන්දෙ ගානට බලලා පාතාලේ ගේමක් ගව්වා එකත් අනිත් පැත්තේ කැරකුනා ගෝටාට නියම පොටක් පාදලා දුන්නා .
    දැන් පොලිසියෙන් ළමයෙක්ට ගැහුවා කියලා ඇමෙරිකාවේ වගේ උද්ගොසන සෙට් කරන්න යන්නේ හකීම් ලා දත් කට මැදගෙන ඉන්නේ බලමුකෝ unp මඩ බලාකායේන් මේකට මොකද්ද වෙන්නේ කියලා ??



    -----------------------------------------------------



     
    Last edited:
    • Like
    Reactions: TommyJ

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Umbala ehema hithana nisa wenna one ude hora kiyagena negitala betta daddith hora kiya kiya thatamala, Ratath hora kiyagena nidaganne :rofl:
    සිරිකොතේ නපුංසකයෝ 2015 හොරු අල්ලනවා කියල බලේට ඇවිල්ල තමා මාස 3ක් යනකොට මහා බැංකුව කොල්ල කෑවේ. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ, ලංකා ඉතිහාසේ ලොකුම හොරකම කරලා යනකොට බෝම්බත් ගහල ගියේ. රුචිර ඩඩ්ලිගේ පුතා හිතන්නේ වික්කාමසිංහ හරි සුද්දවන්තය කියල. කෙලත් නැතුව ඇරපුවයේ ප්‍රතිපල තමා. උදේ ඉදල මේකේ මඩ ගගහ යන එක තමා කරන්නේ. සිරිකොතේ ලොල්ලෝ දෙකට බෙදිලා මරාගද්දී මේ සක්කිලියා හිතන්නේ වික්කාමසිංහ ආයිත් අගමැති වෙයි කියල. ලොන්තය ගූ නාගෙන යන්නේ චන්දෙ පැරදුනාම. :lol: