ටියුෂන් තිස්ස බයියන්ට අරී

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පව් යකෝ මූව ලැයිස්තුවෙන් වත් දාපල්ලකො 😂😂 මූ නහයෙන් අඬ අඬ රට ජාතිය ආගම පාවා දෙන්න යනහැටි මෙච්චර මේ ඇඟේ පුල්ලි හිටං තියෙන කොටි අපිටත් බලන් ඉන්න බෑ.

    පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළී මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ටියුෂන් ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය වත්මන් දේශපාලන ස්ථාවරය පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබේ.

    එය පහතින් දැක්වේ

    -----------------------

    මගේ දේශපාලනය

    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා 'මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ " යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර "පච" වීමද එයට තවත් හේතුවකි.

    නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

    නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන "සැකයෙන්" බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

    ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් "දුප්පත්කම" අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

    මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ "මල් බඳුන" ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

    සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.

    සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.

    image_5f8832bae0.jpg

    අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි. නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර "වියත්මග" තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු "පරිසර ඇමති" වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

    - තිස්ස ජනනායක
    සෑර්ට වන් බයි වන් අරින සීන් එකක් වගේ දැන් තියෙන්නෙ.
     
    • Like
    • Dislike
    Reactions: _nimal and jcj

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Nationalism එක්ක සම්බන්ධ දේවල් කිව්වම ටොයියන්ට ජෙප්පන්ට නයාට අඳුකොල වගේ උනා. දැන් තමන්ගෙ ස්වාධීන මතය ගැන කිව්වම වීරය වෙලා. ටොයියොන්ට ජෙප්පන්ට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්. උන් බල්ලෙක්ට පඩයක් ගියත් 2500ට බනින උන්නෙ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දූෂිත අමන හොරු කණ්ඩායමක් පොහොට්ටුවෙන් චන්දෙට ඉදිරිපත් වෙනව කියල තිස්ස කියන කතාව නොදැක්ක වගේ බයියො කොමෙන්ට් කරල තියෙන්නෙ

    දූෂිත අමන හොරු කණ්ඩායමක් පොහොට්ටුවෙන් චන්දෙට ඉදිරිපත් වෙනව™
     
    • Haha
    Reactions: topkollek

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුගේ මූන දැක්කහම "බාල අපචාර " ගතියක් පෙන්නේ මට විතරද ??
    එහෙම පේනව බාල අපචාරයට ලක් උන උන්ට. අපිනම් දන්නෙ නෑ අපි එහෙම මූනු දැකල නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Nationalism එක්ක සම්බන්ධ දේවල් කිව්වම ටොයියන්ට ජෙප්පන්ට නයාට අඳුකොල වගේ උනා. දැන් තමන්ගෙ ස්වාධීන මතය ගැන කිව්වම වීරය වෙලා. ටොයියොන්ට ජෙප්පන්ට තියෙන්නෙ මානසික ප්‍රශ්නයක්. උන් බල්ලෙක්ට පඩයක් ගියත් 2500ට බනින උන්නෙ
    දූෂිත අමන හොරු කණ්ඩායමක් පොහොට්ටුවෙන් චන්දෙට ඉදිරිපත් වෙනව කිව්ව ගමන් දැක්කා නේද දන්නෙම නැතුව නැසෙනෙලිසෙම් අස්සෙයි 2500 අස්සෙයි හැංගිච්ච හැටි. යුද්දෙ කාලෙ වචනයක් කතාකරපු එවුන්ද මේ අද නැශනලිසම් ගැන කතා කරන්න ඇවිල්ලා තියෙන්නෙ. බයෝ ගුරුවරයෙක් උනාට මූ ඉපදුනේ අද ඊයෙද කොහෙද. 2005-2009කාලේ තමයි නැශනලිසම් ගැන වැඩියෙන්ම කතා කරන්නයි ඒ අනුව වැඩ කරන්නයි අවශ්‍යම වෙලා තිබ්බෙ. එ කාලෙදි නම් අද නැශනලිසම් ගැන කතා කරන්න ඉන්න උන්ගෙන් 99.99%ම එදා හිටියෙ නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    රුචිර නොහොත් ඩඩ්ලිගේ පුතාගේ වර්ගයේ නැශනලිසම්. සිරිකොතේ හාමුගේ ගූ දිවෙන් රස බලා මීට වඩා රස දෙයක් නැති බව පවසන ආකාරයේ. මේ ත්‍රෙඩ් දැමීම මඩ ගොහොරුවක් වී ඇති හිරිකොතේ තිබෙන චන්ද සොච්චම හරි බේරාගනිමටයි.:lol::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් මොකක්ද උඹට ඔච්චර චූන් යන්න මිනිහ කියල තියෙන්නෙ ,
    තොපි වගේ අනාත පොන්න වේසිගෙ පුතාල ගැනනෙ කියල තියෙන්නෙ එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පො&නයින්ට හරි යන්නෙ මේවගේ එඩිටින් තමයි, :yes: :yes: චන්ද ප්‍රථිපලත් තොපි එඩිට් කරල කැමති ගානක් දාගෙන චුන් වෙයල්ල.. :lol::lol::lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගු ඇන් පි පො&නයින්ට හරි යන්නෙ මේවගේ එඩිටින් තමයි, :yes: :yes: චන්ද ප්‍රථිපලත් තොපි එඩිට් කරල කැමති ගානක් දාගෙන චුන් වෙයල්ල.. :lol::lol::lol::lol::lol:

    ගු ඇන් පි පො&නයින්ට හරි යන්නෙ මේවගේ එඩිටින් තමයි, :yes: :yes: චන්ද ප්‍රථිපලත් තොපි එඩිට් කරල කැමති ගානක් දාගෙන චුන් වෙයල්ල.. :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: Silly point

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පො&නයින්ට හරි යන්නෙ මේවගේ එඩිටින් තමයි, :yes: :yes: චන්ද ප්‍රථිපලත් තොපි එඩිට් කරල කැමති ගානක් දාගෙන චුන් වෙයල්ල.. :lol::lol::lol::lol::lol:

    ආන්න තේරුනා ගු ඇන් පි පො&න්නයට ගානට :yes: :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දූෂිත අමන හොරු කණ්ඩායමක් පොහොට්ටුවෙන් චන්දෙට ඉදිරිපත් වෙනව කිව්ව ගමන් දැක්කා නේද දන්නෙම නැතුව නැසෙනෙලිසෙම් අස්සෙයි 2500 අස්සෙයි හැංගිච්ච හැටි. යුද්දෙ කාලෙ වචනයක් කතාකරපු එවුන්ද මේ අද නැශනලිසම් ගැන කතා කරන්න ඇවිල්ලා තියෙන්නෙ. බයෝ ගුරුවරයෙක් උනාට මූ ඉපදුනේ අද ඊයෙද කොහෙද. 2005-2009කාලේ තමයි නැශනලිසම් ගැන වැඩියෙන්ම කතා කරන්නයි ඒ අනුව වැඩ කරන්නයි අවශ්‍යම වෙලා තිබ්බෙ. එ කාලෙදි නම් අද නැශනලිසම් ගැන කතා කරන්න ඉන්න උන්ගෙන් 99.99%ම එදා හිටියෙ නෑ.
    තිස්සයා පොහොට්ටුවට කඩේ ගියා කියල පිලිගත්තා...
    බය්යෝන්ට තාම තිස්සයා නැෂනලිස්ට්..
    පොහොට්ටුව= නැෂනලිස්ම්.... ඕකේ... බයි පීපල් :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: ruchira55

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තිස්සයා පොහොට්ටුවට කඩේ ගියා කියල පිලිගත්තා...
    බය්යෝන්ට තාම තිස්සයා නැෂනලිස්ට්..
    පොහොට්ටුව= නැෂනලිස්ම්.... ඕකේ... බයි පීපල් :lol: :lol: :lol: :lol:

    UNP JVP කියන්නෙ ලිබරල් ලා. අර ගඩාෆිව ගගහ ඇදන් ගිහින් රට විනාස කල ජාතියෙ උන්. ඇමරිකාවෙ පිස්සු නටන උන්. පොහොට්ටුව කියන්නෙ නැෂනලිසම් තමයි බොල (උන්ගෙ පොලිටිකල් ගේම් අස්සෙන් , පර්සනල් සීන් අස්සෙන් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්). ඒක උඹලට තේරෙන්නැත්තම් උඹ අර ලිබරල් පක්ෂ වල අමු වහලෙක්. පොහොට්ටුව උනත් දැනට තියන තරම්වත් තියන නැෂනලිසම් වලින් පිටපැන්නොත් උන්ව උනත් ජෙප්පො යූ ඇන් පී වගේම කුණු බක්කියට දාන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. උඹල බයියො කියල නමක් හදල, වහල්ලු කියල වචනයක් හදල, නැෂනලිසම් මාවතේ යන හැම එකාටම ගහන්න ගත්තෙ උඹලගෙ කොඳු වගේම අනිත් උන්ගෙත් කොඳු කඩන්න උනාට හැමදාම ඒ ට්‍රික් එක හැමදාම හරියන්නෙ නෑ. උඹල උඹලගෙ මමත්වය නිසා පොෂ් සමාජ ප්‍රතිරූපය, මානවවාදී ප්‍රතිරූපය ගොඩනගාගන්න, බෞද්ධ සමාජය එක්ක පර්සනල් ඇරියස් එකක් නිසා කොඳුකඩාගත්තට ලංකාවෙ බහුතරය එහෙම නෑ. බහුතරය රටට ආදරෙයි. (මම කියන දේවල් උඹට නොතේරේවි උඹත් පොපියුලර් ට්‍රෙන්ඩ් එකට ටොයියෙක් උන එකෙක්නම්) .
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    UNP JVP කියන්නෙ ලිබරල් ලා. අර ගඩාෆිව ගගහ ඇදන් ගිහින් රට විනාස කල ජාතියෙ උන්. ඇමරිකාවෙ පිස්සු නටන උන්. පොහොට්ටුව කියන්නෙ නැෂනලිසම් තමයි බොල (උන්ගෙ පොලිටිකල් ගේම් අස්සෙන් , පර්සනල් සීන් අස්සෙන් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්). ඒක උඹලට තේරෙන්නැත්තම් උඹ අර ලිබරල් පක්ෂ වල අමු වහලෙක්. පොහොට්ටුව උනත් දැනට තියන තරම්වත් තියන නැෂනලිසම් වලින් පිටපැන්නොත් උන්ව උනත් ජෙප්පො යූ ඇන් පී වගේම කුණු බක්කියට දාන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. උඹල බයියො කියල නමක් හදල, වහල්ලු කියල වචනයක් හදල, නැෂනලිසම් මාවතේ යන හැම එකාටම ගහන්න ගත්තෙ උඹලගෙ කොඳු වගේම අනිත් උන්ගෙත් කොඳු කඩන්න උනාට හැමදාම ඒ ට්‍රික් එක හැමදාම හරියන්නෙ නෑ. උඹල උඹලගෙ මමත්වය නිසා පොෂ් සමාජ ප්‍රතිරූපය, මානවවාදී ප්‍රතිරූපය ගොඩනගාගන්න කොඳුකඩාගත්තට ලංකාවෙ බහුතරය එහෙම නෑ. බහුතරය රටට ආදරෙයි. (මම කියන දේවල් උඹට නොතේරේවි උඹත් පොපියුලර් ට්‍රෙන්ඩ් එකට ටොයියෙක් උන එකෙක්නම්) .
    :love2: :love2: :love2:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොහොට්ටුව කියන්නෙ නැෂනලිසම් තමයි බොල (උන්ගෙ පොලිටිකල් ගේම් අස්සෙන් , පර්සනල් සීන් අස්සෙන් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්).
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඒ කියන්නෙ උඹටත් තේරෙනව උන් සිංහල බෞද්ධකම ඉස්සරහට දාගෙන චන්දෙ ගොඩදාගෙන ඊට පස්සෙ අරිනවා කියලා..:lol::lol::lol:
    .ඉතින් ඒකම තමා බන් අපිත් කියන්නෙ මෙච්චර කල්. රාජපස්ස හොර නඩේ සුදුරෙදි ඇදන් ආවට අන්තිමට දුප්පත් මිනිහට කන්නවත් නැති වෙන තරමට සුද්දෙ දෙනවා ..:(:(

    මොකද බන් තිස්සගේ නැෂනලිස්ට් කමට උනේ,,, පොහොට්ටුවට බැනලා දේශද්‍රොහියෙක් උනා නේද දැන් :lol::lol::lol::lol:
     
    • Like
    • Haha
    Reactions: tas and ryandok

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    UNP JVP කියන්නෙ ලිබරල් ලා. අර ගඩාෆිව ගගහ ඇදන් ගිහින් රට විනාස කල ජාතියෙ උන්. ඇමරිකාවෙ පිස්සු නටන උන්. පොහොට්ටුව කියන්නෙ නැෂනලිසම් තමයි බොල (උන්ගෙ පොලිටිකල් ගේම් අස්සෙන් , පර්සනල් සීන් අස්සෙන් සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්). ඒක උඹලට තේරෙන්නැත්තම් උඹ අර ලිබරල් පක්ෂ වල අමු වහලෙක්. පොහොට්ටුව උනත් දැනට තියන තරම්වත් තියන නැෂනලිසම් වලින් පිටපැන්නොත් උන්ව උනත් ජෙප්පො යූ ඇන් පී වගේම කුණු බක්කියට දාන්න අපි දෙපාරක් හිතන්නෙ නෑ. උඹල බයියො කියල නමක් හදල, වහල්ලු කියල වචනයක් හදල, නැෂනලිසම් මාවතේ යන හැම එකාටම ගහන්න ගත්තෙ උඹලගෙ කොඳු වගේම අනිත් උන්ගෙත් කොඳු කඩන්න උනාට හැමදාම ඒ ට්‍රික් එක හැමදාම හරියන්නෙ නෑ. උඹල උඹලගෙ මමත්වය නිසා පොෂ් සමාජ ප්‍රතිරූපය, මානවවාදී ප්‍රතිරූපය ගොඩනගාගන්න, බෞද්ධ සමාජය එක්ක පර්සනල් ඇරියස් එකක් නිසා කොඳුකඩාගත්තට ලංකාවෙ බහුතරය එහෙම නෑ. බහුතරය රටට ආදරෙයි. (මම කියන දේවල් උඹට නොතේරේවි උඹත් පොපියුලර් ට්‍රෙන්ඩ් එකට ටොයියෙක් උන එකෙක්නම්) .
    පට්ට talk 1ක් නේ broh
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ඒ කියන්නෙ උඹටත් තේරෙනව උන් සිංහල බෞද්ධකම ඉස්සරහට දාගෙන චන්දෙ ගොඩදාගෙන ඊට පස්සෙ අරිනවා කියලා..:lol::lol::lol:
    .ඉතින් ඒකම තමා බන් අපිත් කියන්නෙ මෙච්චර කල්. රාජපස්ස හොර නඩේ සුදුරෙදි ඇදන් ආවට අන්තිමට දුප්පත් මිනිහට කන්නවත් නැති වෙන තරමට සුද්දෙ දෙනවා ..:(:(

    මොකද බන් තිස්සගේ නැෂනලිස්ට් කමට උනේ,,, පොහොට්ටුවට බැනලා දේශද්‍රොහියෙක් උනා නේද දැන් :lol::lol::lol::lol:
    උඹ හිතන්නෙම පක්ෂ දේශපාලනය ඉස්සරහට දාගෙන. පටු විදියට. ජාතිකත්වය ඉස්සරහට දාල චන්ද ගන්න එක හොඳයි ජාතිවාදය ඉස්සරහට දාල චනද ගන්නවට වඩා. අපේ ලිබරල් පක්ෂ කරන්නෙ සුළු ජාතික පක්ෂ එකතු කරන් සුළු ජාතිකන් අතර ජාතිවාදය අවුස්සල චන්ද ගන්න එක. උඹට ජාතිවාදය චන්ද වලට යොදාගන්න පිල හොඳයි ජාතිකත්වය යොදාගන්න පිල නරකයි. ඒක වහල් කමක්