ටිරාන් අලස් ඇත්තටම කවුද

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    ඕකා ගෝටා කාබනික පොහොර නවත්තලා ගූ පොහොර ගෙනාපු කාලේ මල් වාස් එකේ ඇපල් පැල හිටෙව්වා😂

    අන්තිමට මූවත් අභිරහස් විදියට ගහක හැප්පිලා මැරිලා ගියා😢
    @rambo321
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇත්ත වෙන්න ඇති, මම ඒක ගැන මුකුත් කියන්න යන්නෙ නෑ.

    ඒත් දේශපාලනයෙන් පරිනත වෙච්ච උන් කියන කියන එකට විරුද්දාව නඩු දාන්න යන්නෙ නෑ. ඒක ඇවිල්ලා ලපටි ජෙප්පන්ට තියෙන පුකේ අමාරුවක්. මතකනේ මුල් මාස ටිකේ ෆයිල් ටික පැත්තකින් තියලා බඩු ගැහුවටයි කොටු පැන්නටයි අරකටයි මේකටයි CID දිව්වා.
    එතකොට මචං මුන් ටිකත් 👇🏻 ඒ කාලේ ළපටි ජෙප්පෝද? නැත්නම් පරිණත වෙච්ච නැති එවුන්ද 🤔

    ⛔ "ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට විෂ සහිත කිරි පැකට් ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ල කළ විමල් වීරවංශ, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ට එරෙහිව රුපියල් කෝටි 50 ක් (මිලියන 500) ඉල්ලා එන්තරවාසි යවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (10 වැනිදා) පැවසීය"

    ⛔" සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු ඊයේ (5) නියෝග කළා ය.
    එක්තරා පෞද්ගලික නාළිකාවක් විසින් 2017 වසරේදී විකාශනය කළ වැඩසටහනක දි සී.බී. රත්නායක විසින් තමා මහ බැංකු බැඳුම්කර ෆුට්නෝට් කල්ලියේ සාමාජිකයෙකු බවට කළ ප්‍රකාශයක් ප්‍රචාරය වූ බවත් එකී අසත්‍ය ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවූ බැවින් ඊට වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා සුජීව සේනසිංහ එම නඩුව පවරා තිබිණි ".

    ⛔" රිය අනතුරක් සහ ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර පිළිබඳව ඇමැති පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කර තිබුණි.එහිදී ඊයේ (05දා) ඇමතිවරයාද උසාවියට පැමිණි අතර ඔහුව විත්තියේ නීතීඥයින් ප්‍රශ්න කරනු ලැබුවා.

    මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සහ එය පුවත්පතක ප්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි."

    ⛔" හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ මත තමන් විසින් පැවරු නඩුවෙන් රුපියල් මිලියන 500ක් වන්දි වශයෙන් ගෙවීමට කොළඹ දිසා අධිකරණය ඇයට නියම කළ බවත් කොළඹ සිවිල් මහාධිකරණය දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක්වෙමිනි."

    ⛔" ලංකා පුත්‍ර සංවර්ධ බැංකුවෙන් ඇමැතිවරයාගේ බලපෑම් අනුව අයථා ලෙස ණය ලබා දෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බවයි අමාත්‍යවරයා සඳහන් කෙළේය. මීට අමතරව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය. "

    ⛔" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.

    ඒ එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

    පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිපදෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ ඔවුන් සම්බන්ධව නීති මඟින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර ලබාදීමට කටයුතු කරන බවයි."
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඊටපස්සෙ මහින්ද දිනවන්න බැසිල් එක්ක කොටින්ට සල්ලි දුන්න .

    any proofs?

    ජෙප්පොම තමා මූව පොර කරලා තියෙන්නේ.
    මොකක් හරි ගූ වැඩක් කරලා පොරට මාට්ටු වෙලා ඇති.

    මිනිහම කිය්න වීඩියෝ එකක් තිබ්බ . දැන් හොයාගන්න නෑ . සුදු නිල් ටීශර්ට් එකක් ඇදල

    I LOVE WHEN PEOPLE ASK FOR PROOFS

    ඇත්ත වෙන්න ඇති, මම ඒක ගැන මුකුත් කියන්න යන්නෙ නෑ.

    ඒත් දේශපාලනයෙන් පරිනත වෙච්ච උන් කියන කියන එකට විරුද්දාව නඩු දාන්න යන්නෙ නෑ. ඒක ඇවිල්ලා ලපටි ජෙප්පන්ට තියෙන පුකේ අමාරුවක්. මතකනේ මුල් මාස ටිකේ ෆයිල් ටික පැත්තකින් තියලා බඩු ගැහුවටයි කොටු පැන්නටයි අරකටයි මේකටයි CID දිව්වා.

    Jeyaraj Fernandopulle: On April 6, 2008, a suspected Tamil Tiger suicide bomber targeted a marathon race near Colombo, resulting in the deaths of Jeyaraj Fernandopulle, the Minister of Highways, and at least 13 others.

    Sripathi Sooriyarachchi: On February 9, 2008, Sripathi Sooriyarachchi, a former Minister and Member of Parliament, tragically died in a road accident in Thambuttegama, Anuradhapura.

    Mangala Samaraweera: On August 24, 2021, Mangala Samaraweera, a former Foreign Minister, passed away at the age of 65 due to complications related to COVID-19.

    1742544382096.jpeg
     
    • Haha
    Reactions: chinmak

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    එතකොට මචං මුන් ටිකත් 👇🏻 ඒ කාලේ ළපටි ජෙප්පෝද? නැත්නම් පරිණත වෙච්ච නැති එවුන්ද 🤔

    ⛔ "ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට විෂ සහිත කිරි පැකට් ලබාදුන් බවට අසත්‍ය චෝදනා එල්ල කළ විමල් වීරවංශ, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන්ට එරෙහිව රුපියල් කෝටි 50 ක් (මිලියන 500) ඉල්ලා එන්තරවාසි යවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (10 වැනිදා) පැවසීය"

    ⛔" සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු ඊයේ (5) නියෝග කළා ය.
    එක්තරා පෞද්ගලික නාළිකාවක් විසින් 2017 වසරේදී විකාශනය කළ වැඩසටහනක දි සී.බී. රත්නායක විසින් තමා මහ බැංකු බැඳුම්කර ෆුට්නෝට් කල්ලියේ සාමාජිකයෙකු බවට කළ ප්‍රකාශයක් ප්‍රචාරය වූ බවත් එකී අසත්‍ය ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවූ බැවින් ඊට වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා සුජීව සේනසිංහ එම නඩුව පවරා තිබිණි ".

    ⛔" රිය අනතුරක් සහ ප්‍රසිද්ධ නිළියක් සම්බන්ධයෙන් වන ප්‍රචාර පිළිබඳව ඇමැති පාඨලී චම්පික රණවක කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස නඩුවක් ගොනු කර තිබුණි.එහිදී ඊයේ (05දා) ඇමතිවරයාද උසාවියට පැමිණි අතර ඔහුව විත්තියේ නීතීඥයින් ප්‍රශ්න කරනු ලැබුවා.

    මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සහ එය පුවත්පතක ප්‍රචාරය කිරීම තුළින් තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇමැති පාඨලී චම්පික රණවක මහතා ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි."

    ⛔" හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමන් සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ මත තමන් විසින් පැවරු නඩුවෙන් රුපියල් මිලියන 500ක් වන්දි වශයෙන් ගෙවීමට කොළඹ දිසා අධිකරණය ඇයට නියම කළ බවත් කොළඹ සිවිල් මහාධිකරණය දිසා අධිකරණයේ තීන්දුව තහවුරු කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක්වෙමිනි."

    ⛔" ලංකා පුත්‍ර සංවර්ධ බැංකුවෙන් ඇමැතිවරයාගේ බලපෑම් අනුව අයථා ලෙස ණය ලබා දෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බවයි අමාත්‍යවරයා සඳහන් කෙළේය. මීට අමතරව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය. "

    ⛔" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙනවා.

    ඒ එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

    පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිපදෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ ඔවුන් සම්බන්ධව නීති මඟින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර ලබාදීමට කටයුතු කරන බවයි."
    අදාල චෝදනාව, ඊට අදාල දේවල් එක්ක සලකලා බලපන්. එතකොට උඹේ මොලේට තේරෙයි.

    choose your battles wisely ;) ;)
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113

    I LOVE WHEN PEOPLE ASK FOR PROOFS

    Jeyaraj Fernandopulle
    : On April 6, 2008, a suspected Tamil Tiger suicide bomber targeted a marathon race near Colombo, resulting in the deaths of Jeyaraj Fernandopulle, the Minister of Highways, and at least 13 others.

    Sripathi Sooriyarachchi: On February 9, 2008, Sripathi Sooriyarachchi, a former Minister and Member of Parliament, tragically died in a road accident in Thambuttegama, Anuradhapura.

    Mangala Samaraweera: On August 24, 2021, Mangala Samaraweera, a former Foreign Minister, passed away at the age of 65 due to complications related to COVID-19.

    View attachment 248311

    දෙදාස් ගණන් වල ඉදලම යාළුවෝලු නේ
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    අදාල චෝදනාව, ඊට අදාල දේවල් එක්ක සලකලා බලපන්. එතකොට උඹේ මොලේට තේරෙයි.

    choose your battles wisely ;) ;)
    choose your battles wisely

    Oh, so the NPP has chosen their battle based on their infinite wisdom, huh?
    Who are you to question whether it's right or wrong??

    People gave their votes to let them do whatever they think is right

    You let Rajapaksa, Gotabaya, and Ranil do their thing, so why can't you just wait at least two years?
    Seems like all the Baiyyas and Sajiyas [@dilann @tharakaf] are in such a rush to let Lapaya figure out the "right thing".
    How nice of you people.......... PATHETIC 🥱
     
    🤷‍♂️
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    N.S.O. Mendis, a well known lawyer and business leader who headed the Mackwoods and Delmege Groups.

    F.G.N. මෙන්ඩිස් ( His son ) Ex owner Delmege Group of companies,

    His wife Charmaine was ex -wife of Ravi Jayawardena (Son of JR ).

    So we can guessed Mendis family has a link to deep state.

    F.G.N. Mendis was uncle of Macwoods Chairman Chris Nonis.

    later macwoods estates sold to Damro. Sometimes it can be a drama for cover up the macwoods frauds.

    So deep state is active till today. Especially owners of big lands are suspectable.
     
    • Like
    Reactions: silent one

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    DS senanayaka eke founding principal and Gateway college eka ehema dapu Allas ge putha..
    Oka pal horek. Edawas wala indan watenma commission gaththa lankawata ena hama project ekenma..
    Wasi ona paththakata paninawa, deshapalakayo godakage hora deal handle karana nisa pohottu, sajith, unp hamogema contact thiyenawa..
    Okage phone numbers dakkoth andenawa lankawe hondama phone numbers tika mu kelinma network ekata thaga dala aran thiyenne..
    Habai ithin 10 ganina ba wage putha kiyala katha karanne api dakkath..
    Commission and corruption pappek..
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    DS senanayaka eke founding principal and Gateway college eka ehema dapu Mr Allas ge putha..
    Oka pal horek. Edawas wala indan watenma commission gaththa lankawata ena hama project ekenma..
    Wasi ona paththakata paninawa, salli palenna thiyana nisa saha deshapalakayo godakage hora deal handle karana nisa kageth contact thiyenawa..
    Okage phone numbers dakkoth andenawa lankawe hondama phone numbers tika mu kelinma network ekata thaga dala aran thiyenne..
    Habai ithin 10 ganina ba wage putha kiyala katha karanne api dakkath..
    Commission and corruption pappek..

    Gateway private school owner.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,111
    27,539
    113
    ඊටපස්සෙ මහින්ද දිනවන්න බැසිල් එක්ක කොටින්ට සල්ලි දුන්න .

    any proofs?

    ඉඳා, ඔන්න කට පුක ඔක්කොම පලල් කරලාම බලාගනින් ටිරාන් වලස් නාකි පකයම කියන කතා. තොපිට ඕවා විස්වාස නෑ නේ :rofl: .

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    මේ කෑල්ල අමතක වෙලා :lol:

    අනුරගේ හොඳ යාලුවෙක්

    මුලින්ම පාර්ලිමේන්තුවට ආවේ ජෙප්පන්ගේ ජාතික ලැයිස්තුවෙන්