ටිරාන් අලස් සරත් ෆොන්සේකාව දාලා යයි
ප්රජාතන්ත්රවාදි ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම ප්රජාතන්ත්රවාදි පක්ෂයේ ලේකම් ටිරාන් අලස් මහතා එම පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ අස්වීමේ ලිපිය එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට යොමුකර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ටිරාන් අලස් මහතාගේ ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.