සජබේ හේෂා විතානගේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා එම පක්ෂයේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    එම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත භාර දී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වලතා අනුමත නොකරමින් තමන් සමගි ජන බලවේගයට එකතු වුවද එම පක්ෂයේ අන්තර්ගතය එජාපයට වඩා වෙනස් නැති බව ඔහු පවසා තිබේ.

    ක්‍රියාකාරී තරුණයන්ගෙන් දක්ෂතා හා සුදුසුකම්වලට පක්ෂය තුළ සුදුසු තැනක් නොලැබෙන බැවින් තමන් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු සඳහන් කරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :ROFLMAO:

    wesa baduwak u nan
    ඌ විතරක් නෙමේ සජබෙ ඔක්කොම වේස බඩු තමයි, මෝඩ සජිය නායකය ඉතුරු ටික හිතාගන්ඩ පුලුවන් 🤭🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,299
    1
    16,184
    113
    1-70.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අන්තිමේදී සජිය විතරක් ඉතුරු වෙන සීන් එකක් තියෙන්නේ!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ජම්පර් බෝයි නේද මේ.... වෙන විදියක ජම්පර් එකක් දායි වගේ.... එන්න සුදෝ අපේ පැත්තට.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,285
    113
    Panina gembangei, unge paul wala eungei account check karoth alla ganna barida lansuwa kohomada kohenda watenne kiyala?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඌ විතරක් නෙමේ සජබෙ ඔක්කොම වේස බඩු තමයි, මෝඩ සජිය නායකය ඉතුරු ටික හිතාගන්ඩ පුලුවන් 🤭🤭

    raniltath ohoma neda kiyagena hitiye?? anthimata uda penala puka dila janapathi kara neda ponayo tika