ටීචර් අපේ තාත්තා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ටීචර් අපේ තාත්තා

    අලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය
    .
    “කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”

    එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
    ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………

    මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක් නැගිට බිම බලාගෙන ලජ්ජාවෙන් මෙන් කතා කරන්නට විය

    ටීචර් අපේ තාත්තා ……. මේ …….. මේ
    අපේ තාත්තා Club එකක නටන්න යනවා, අපේ තාත්තා තුවායක් විතරක් ඇඳගෙන Club එකේ පොල්ල අල්ලාගෙන නටනවා, ඒ ක්ලබ් එකට එන්නේ ඇමතිලා, මන්ත්රීඳලා, ඒ ගොල්ලන්ගේ නෝනලා, ලොකු ලොකු බිස්නස් කාරයෝ, පාතාලේ කට්ටිය … ඒ ගොල්ලෝ සල්ලි දික් කරලා තාත්තට එක එක එව්වා කරන්න කිව්වම තාත්තත් ඒ කියන එව්වා ඒ විදියටම කරනවා, කවුරු හරි රුපියල් 20ක් දික් කලාම ඇදගෙන ඉන්න තුවයත් ගලවල පෙන්නනවා
    අපහසුතාවයට පත් වූ ටීචර් මෙසේ කීවාය “හරි හරි අපි අනිත් අයගේ තාත්තල ගැන හෙට අහමු, දැන් පාඩම පටන් ගම්මු ”
    ………….
    ………….
    පන්තිය අවසානයේදී ටීචර් මේ ළමයාට කතා කොට වෙන කිසිවෙකුට නොඇසෙන ලෙස මෙසේ ඇසුවාය “පුතා ඇත්තමද කිව්වේ පුතාගේ තාත්තාගේ රස්සාව ගැන”
    වට පිට බැලු ලමයා වෙන කිසිවෙකුට නොඇසෙන සේ ටීචර්ට මෙසේ කීවා ,
    “නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ “………………..
    (ලංකා සි නිවුස් කොමෙන්ට් එකක් උපුටා ගැනිමකි)

    Janaka (ජනකවිකාර)මහතා ඉතා සූක්ෂමව ඉස්සූ එකකි.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ......එතකොට මට දැන් කියපිය පරයා, තෝ කොහොමද දන්නේ ක්ලබ් වල අර දේවල් සිද්ද වෙන බව ... කියමින් ටීචර් පොඩි එකාගේ කණ පැලුවේය