ටීචර් අම්මා රට පුරා ආධාර බෙදාදීමට සුදානම් 😍😍😍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත

    ටක් ටුක් ගාන්නේ ඇයි මෙච්චර .
    යුද්දෙ කාලේ හිටියනම් ඉහල කමාන්ඩර්ලා ඉස්සලම ෆ්‍රන්ට් ලයින් දාල උණ හොද කරන්නේ මේ වගේ ඇම්ම තියන අය තමා
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    අපි වෙනුවෙන් අපි tread mark එකක් නේද බන්. කවුරුත් එක පාවිච්චි කරන්නේ නැහැ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මූත් එක්ක අඩියක් එහෙම ගහන්න සෙට් උනොත් වසල හමාරයි..!!

    මට උඹවයි අර @sirajstc කියන හම්බයවයි පැටලිලා උඹට මෙහෙම කිව්වේ :rofl::rofl:


    තොන්ගලේ මගේ තොන්ගලේ
    තාරා දේවී තොන්ගලේ
    බේරා ගන්නම් තොන්ගලේ මගේ
    වාලි රජාගෙන් තොන්ගලේ
    තාරා දේවී තොන්ගලේ

    https://elakiri.com/threads/🔴🔴-හෙනම-ඕවරේට්-කවුද.2229308/post-31039610