ටීනත් සිල් බිදගෙනලු
වර්තමානයේ ජනප්‍රිය නිරූපිකාවක් වන ටීනා ෂනෙල් රංගනයෙන් දායක වන අලුත්ම ගීත වීඩියෝවක් ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රථම වරට ටීනා සරාගි දර්ශන සඳහා පෙනී සිටීමයි.
එම ගීත වීඩියෝව රූගත කරන අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක් පහතින්.