යකෝ ..අපි චන්දෙ දෙනවා..නොදී ඉන්නෙ නෑ...රෙප් බලාගෙන චන්දෙ දෙන්නෙත් නෑ බ්‍රෝ...ඒත් අපි අපක්ෂපාතී...අව්ලක් නෑ නෙ...අපි ටීම් නෝ පක්ස...![]()
Ela Machan


යකෝ ..අපි චන්දෙ දෙනවා..නොදී ඉන්නෙ නෑ...රෙප් බලාගෙන චන්දෙ දෙන්නෙත් නෑ බ්‍රෝ...ඒත් අපි අපක්ෂපාතී...අව්ලක් නෑ නෙ...අපි ටීම් නෝ පක්ස...![]()


පක්ශ කෙලිය
දැන් එලකිරියේ අලුත්ම කෙලිය පක්ශ කෙලියයි. වසරේ විවිද වකවානුවල විනෝදය තකා මෙවන් තරග ආරම්භ කලද, එදා මෙදා තුර ඉතිහාසයේ මෙවැන්නක් අවසාන වූයේ එල්කිරි සාමාජිකයෙකු හො සමාජිකයන් කිහිප දෙනෙක් එලකිරි හැරදමා යාමත් තරගය අවසානයේදී විශාල වලියක් ඇතිකරවමින් හිත් නොහොද කම් ඇති කරවමිනි. ඇතැමුන් කෙසේ හෝ තම වරද අනෙකා පිට පටවා ගොන් පාට් දමා මෝඩ ජෝක් සපයා බොලය පාස් නියාය අනුගමනය කර පසෙකට වන අතර සියල්ල අවසානයේ හිත් නොහොදකම් මත එලකිරිය හැර ගිය සාමාජිකයින් ගැන එලකිරියෙ නිතර ගැවසෙන මැදහත් සිතින් බලන අයෙකුට දැකගත හැක. මෙවරද එසේ වේවායි නොපතන මුත් අරමුන කෙසේ වුවද මෙයද පෙර ආකාරයටම අවසාන විමට වැඩි ඉඩ කඩක් ඇත.
පිටපත-
ලන්ඩන් වත්තෙ මහතුන්.

