ටීවි එක කැඩුණා අබාන්ස් එකෙන් ගත්තු LG වෙබ් os 32 inch කැඩුණා බන්back light eka gihin.අරන් අවූරැදූ 1 හමාරයි. වොරන්ටි තිබබෙ අවුරැද්දයි.hoda welawata mama extra pay karala warranty thawa awuruddak extend karala tibbe.sathi 2 k yanawa kiyanne ne...