චැනල්ස් මාරුකරකර ඉද්දී පරණ ෆිල්ම්වල දැකල තියෙන මිට්ටෙක් දැකලා කෑගැස්සුනා කියහංකෝ.
බලං යද්දී දෙනවක හාමිනෙයි අයිරාංගනී සේරසිංහයිත් හිටියා.
අනිතිම ටිකේදි දැක්කෙ.
ඒ කාලෙ හැටියට ෆිල්ම් එකට ගොඩක් මහන්සිවෙලා තියෙන පාටයි.
හම්බුනොත් බාගන්න ලින්ක් එකක් දාන්න.
Indiana Jones and the Temple of Doom
මේකත් ටිකක් කියවල බලන්න.
https://www.eightieskids.com/20-fac...n-about-indiana-jones-and-the-temple-of-doom/
Last edited:



