ටීවී එක බලද්දී කෑගැස්සුනා කියහංකෝ🤣🤣

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,313
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1-55-e1615541106659.jpeg


    චැනල්ස් මාරුකරකර ඉද්දී පරණ ෆිල්ම්වල දැකල තියෙන මිට්ටෙක් දැකලා කෑගැස්සුනා කියහංකෝ.🤣🤣
    බලං යද්දී දෙනවක හාමිනෙයි අයිරාංගනී සේරසිංහයිත් හිටියා.
    අනිතිම ටිකේදි දැක්කෙ.
    ඒ කාලෙ හැටියට ෆිල්ම් එකට ගොඩක් මහන්සිවෙලා තියෙන පාටයි.
    හම්බුනොත් බාගන්න ලින්ක් එකක් දාන්න.

    Indiana Jones and the Temple of Doom

    මේකත් ටිකක් කියවල බලන්න.

    https://www.eightieskids.com/20-fac...n-about-indiana-jones-and-the-temple-of-doom/

     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    පස්සෙ කලර් කරලද??
    වෙස්සන්තර ෆිලුමද?
    නෑ මචන් මේ ෆිල්ම් එකේ ගෝත්‍රිකයෝ සෙට් එකකට මේ කට්ටිය ඉන්නේ. Download කරලා බලන්න පට්ට ෆිලුම
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නෑ මචන් මේ ෆිල්ම් එකේ ගෝත්‍රිකයෝ සෙට් එකකට මේ කට්ටිය ඉන්නේ. Download කරලා බලන්න පට්ට ෆිලුම
    කිවුවමයි ට්‍රේලරේ බැලුවෙ.... අනිවා බලන්න ඕනෙ..👍👍👍
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    කිවුවමයි ට්‍රේලරේ බැලුවෙ.... අනිවා බලන්න ඕනෙ..👍👍👍




    ෆිල්ම් සෙට් එකක් තියනවා ඔක්කොම බලන්න............

     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,313
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැක්කනේ තමන්ගේ එකෙක් දැක්කම ඉබේටම කෑගැස්සෙනවා . මිටි ජාන කොහේ ගියත්. 🤭
    කෑගැස්සුනේ එකපාරට මේ මොකෙද්ද මේ කියලා🤣
    ඉන්දියාවේ කොටසක් ගිහිං එකපාරට මිට්ටෝ පෙන්නුවම කොංපියුස් වෙලා ගියා🤣

    Indian un bah kiala rata civilised nati vidihata pennanna.. passe kiala Indians wagema India laga Sri Lanka kiala ratak tianawa eke karmu kiala.. ape aya kamati wela
    මේ විස්තරේ උඩ ලින්ක් එකේ තිබුනා
    ------ Post added on Oct 4, 2021 at 7:30 AM

    පුදුමයි උඹ ඔච්චර වයසට ගිහිල්ලත් ඔය movie එක (සෙට් එකම) බැලුවේ නැහැ කිව්වම. :lol:
    එච්චර වයස නෑ මිනිහෝ. 🤣🤣
    ------ Post added on Oct 4, 2021 at 7:32 AM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ඔව් ඕකෙ film එකේදි කියන්නෙ මේ ඉන්දියාවෙ කියලා..

    ඒත් ඔය මිනිස්සු සින්හලෙන් කතා කරනව ඇහෙනව ඔය scene එකේ.. 😅😅

    උඹ ඔය series එක බලන්න ඔච්චර පරක්කු උන එකටනම් පුදුමයි..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    මම එකක් බලල තියෙනවා. ඒක porn movie එකක්. එක කැළේක ගෑනු ටිකක් වහල් සේවයේ යොදවගෙන වැඩ ගන්නවා. ඒ ගෑනු පොල් ලෙලි ගහනවා, සත්තු බලා ගන්නවා, ගංජා කඩනවා. හිර කරගෙන ඉන්නෙ. එක කෙල්ලෙක්ව පුටුවෙ ගැට ගහල කුක්කු දෙක එළියට පන්නනවා. අම්මො මරු. එක කුක්කුවක උපන් ලපයක් තිබුණා. ඊට පස්සෙ කටට දෙනවා. මම ඒක ආයෙත් බලන්න හෙව්වා. ඒත් හම්බුණේ නෑ. :(