ටීවී_එකෙන්_ෆිල්ම්ස්_බලමු

Crazy4u

Active member
  • Sep 26, 2017
    268
    142
    43
    ටීවී_එකෙන්_ෆිල්ම්ස්_බලමු

    මේ දවස් වල කොල්ලො ටික ෆිල්ම් බලනව ඇතිනෙ කම්පියුටර් එකෙන් දිගට හරහට... අද මම කියන්න යන්නෙ උබල බලන මේ ෆිල්ම්ස් කිසිම අවුලක් නැතුව ටීවී එකෙන් බලන්නෙ කොහොමද කියල.

    සාමාන්‍යයෙන් ගොඩක් ටීවී සිංහල සබ් වලට සපෝට් කරන්නෙ නෑ ඒ වගේම දැන් ගොඩක් යූස් වෙන x265 encode වලටත් සපෝට් නෑ අලුතෙන්ම ආපු ටීවී එකක් හැර. ඉතින් මේකට විසදුමක් නැද්ද.. අපි කොහොමද මේ අපහසුතා මග ඇරගෙන ටීවී එකෙන් ෆිල්ම්ස් බලන්නෙ..

    මේකට තියෙන හොදම විසදුම තමා HandBreak Software එක. මේ වගේ ෆිල්ම්ස් convert කරන සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තිබුනත් මේක මම අත්හදා බලපු සාර්තකම ක්‍රමයක්. ඇයි මම එහෙම කියන්නෙ,

    1) Open source Software එකක් වීම.
    2) convert කිරීමට අධික කාලයක් වැය නොවීම. ( ෆිල්ම් එකේ ප්‍රමාණය අනුව වෙනස් විය හැක)
    3) Quality drop වීමක් නොමැති වීම.
    4) convert උන file size එක විශාල නොවීම.
    5) භාවිතයට ඉතා පහසු වීම.

    ඉතින් ඔයාලත් මේ sofware එකෙන් ෆිල්ම් එකක් convert කරල ටීවී එකේ ප්ලේ කරල බලන්න. එහෙනම් අපි ගියා..
    :)
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,096
    113
    34
    Kalutara
    මේකද බන්?



    OtsJgBo.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,096
    113
    34
    Kalutara
    අනේ අම්මෝ පැය භාගෙකට වඩා යනවනේ බන් encode වෙන්න. පරණ විදිහටම බලනවා. :(
     
    ඔය සොෆ්ට් වෙයා එක හොඳයි..
    හැබැයි අවුල තියෙන්නෙ කන්වර්ට් කරද්දි ගොඩක් වෙලා යනවා සහ කොලිටි ලොස් එකකුත් තියෙනවා..

    TV එකෙන් මොනාහරි බලන්න නම් හොඳ casting dedevice එකක්‍ යුස් කරන එක.. chrome cast හෝ anycast වගේ.. යුනිකෝඩ් සබ් එකත් එක්කම cast කරන්න පුලුවන් ක්ලික් දෙකෙන් ..

    Rep added