ටුක් ටුක් ගැන....................

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ටුක් ටුක් ගැන....................

    චාන්ලා මම ටික දවසකට කලින් මතක ඇති ත්‍රෙඩ් එකක් දැම්මා බදුල්ලේ යන්න බස් එකක අප්‍රේල් 10 seat එකක් බූක් කරගන්න උදව්වක් ඉල්ලලා.කට්ටියම ක්‍රම ගොඩක් කිව්ව.ඒ හැම විදියටම ට්‍රය් කලා තාම හරි ගියේ නෙහැ.

    අන්තිමට මම හිතුවේ මෙකක බදුල්ලේ යන්න
    cargo_tri_wheel_motorcycle_FM175ZH_A_.jpg
    සමන්යෙන් පෙට්ට්ර්ල් කොච්චර වගේ යයද මෙකක යන්න.යාලුවෙකුගේ 1ක් තියෙනවා පෙට්ට්ර්ල් ගහල මට ටමා ටරගෙන යන්න වෙලා තියෙන්නේ .පොඩි එකත් මේකේ යන එක කොහොමද ............
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Badulle okaka yanna ba ban. thawa poddak try karala bus ekakama yanna. ganath shape ne

    ට්‍රය් කලා මචන්.colombo වලටත් ගිහින් බැලුව වැඩක් නෙහ.හැම එකාම කියන්නේ එකම කතාව පෝලිමට ඇවිත් නගින්නලු
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Machan superline travels kiyala tiyanawa try karala balanna pettah stand eke counter ekak thiyanawa but a dawas wala reserved karanna puluwan weida danne ne
     
  • Apr 2, 2013
    819
    69
    28
    oke yanna nam puluwan
    mata matakai ape tatthatai thawa yaluwo 2nekui Embilipitiye suriyakande giya 1999 wela 21sri Three wheel ekaka ,taththage yaluwekge..eka dawasin gihin awa..
    sooriyakanda kiyanne,deniyaya patte tiyenne,kanduassen yanna ona...aniwa threewwheel ekaka yanna puluwan badullenam...

    thama a threewheel eka hodata duwanawa,mama inne nugegoda..
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    උබ දාල තියන බාන්ඩේ නම් කොහමද දන්නේ නැ මචං දුර ගමන් වලට
    images

    මේකනම් කියාපු බාන්ඩේ උබේ ගමන යන්න
    ඇගට වැඩි අමාරුවක් නැතුව ගිහින් එන්න පුළුවන්
    හැබැයි පොඩි එකත් යන නිසා මේවයේ මේ දවස් වල දුර ගමන්
    යන එක මමනම් අනුමත කරන්නේ නැ මචෝ උබ දන්නවනේ
    මේ දවස් වල කට්ටිය හොදට ගසල තමයි වාහන අරන් යන්නේ
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    hariyan neha machan mata aprrel 10 re tama ona.meke ude tama tiyenne

    ubata one welawata ganna ba ban owa, ehemanan VAN ekak hire karan palayan, Threewheel wala yanna epa podi lamai yanawanan. anika raa yana nisa.