ටුවරිසමුත් ඉවරයි බොලවු!

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Travel කරනවා කියලා ඔය ගොඩක් එන්නෙ 2nd Class 3rd Class වගේ සෙට් තමා, 1st Class උන්ට (Posh MOFOS) ඒ රටවල වෙන වෙනම ආතල් තියනවා :yes:, උන් ඉන්නේ වෙනම ලෝක වල :rolleyes:, උන්ට travel අදාල නෑ ඉතින්............ (සමහර Posh හුකන්නෝ ලංකාව අහලත් නැති උන් :no: :( )
    එක තමයි බන් කියන්නේ, ලංකාව ගැන headline වෙන එක හොදයි කියල.....

    යුක්රේන රුස්සියා ප්‍රශ්නය අපි අපේ advantage එකට යොදා ගන්න ඕනේ....
    රුසියන් එකෙක් යුක්රේන එකෙකුට ගහල arrest කරනවා. එහම සිද්දියක් මවලා tourism රුසියාවෙන් ගොඩ දා ගන්න පුළුවන් බන්.
    ඊට පස්සේ නඩු විබඝය හොද media coverage එකක් දෙනවා. රුසියන් එකා සමව ඉල්ලනවා සීන් එකේ. ලංකාවේ ලෝක ප්‍රස්සිද වෙනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,122
    113
    රට බිංදුවටම ඇදල දාන්න ඕන

    ඊට පස්සේ 0 ඉඳල පටන්ගන්න ඕන

    නැත්නම් මේක හදන්න බැහැ
    Sinhala jathiyath naththatama nathi karamu. Mokada pawadeeme uparima thiyana jathiyak ha, dooshanayata upan hapan jathiyak.
     
    • Like
    Reactions: Srilankan1

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Sinhala jathiyath naththatama nathi karamu. Mokada pawadeeme uparima thiyana jathiyak ha, dooshanayata upan hapan jathiyak.
    බින්දුවට දානවා කියන්නේ ඉතිහාසයේ මුලට යාමක් එක අතකින් හා නැද?
    එතකොට සිංහලලු විතරයි නේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුන් හැම එකාම නිව්ස් එක දාන්නෙ බාගෙට. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවිය හැකියි කියන එක මකලා දාන්නෙ. කෝමද ඒක..
    අලුතෙන් add වෙලා තියෙන්නේ economic situation and shortage.

    Terrorism එක පරාණ update එකක් තියෙන්නේ.

    මට තේරුනේ එහෙම.
     
    • Wow
    Reactions: Heshan Daminda

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එක තමයි බන් කියන්නේ, ලංකාව ගැන headline වෙන එක හොදයි කියල.....

    යුක්රේන රුස්සියා ප්‍රශ්නය අපි අපේ advantage එකට යොදා ගන්න ඕනේ....
    රුසියන් එකෙක් යුක්රේන එකෙකුට ගහල arrest කරනවා. එහම සිද්දියක් මවලා tourism රුසියාවෙන් ගොඩ දා ගන්න පුළුවන් බන්.
    ඊට පස්සේ නඩු විබඝය හොද media coverage එකක් දෙනවා. රුසියන් එකා සමව ඉල්ලනවා සීන් එකේ. ලංකාවේ ලෝක ප්‍රස්සිද වෙනවා.
    පූටින්ට මල පැනල මිසයිලයක් එව්වොත් තව ෆේමස් වෙන්න පුලුවන් 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් නම් සුද්දො දැක්කම අපිරි යයි, $500 වගේ අරන් ඇවිත් හිඟාකාලා යනවා, අපේ හොටෙල් ගොබ්බයින් ට උන් ලොකු, අපි උන්ට වඩා spent කරනවා!

    අප්පිරියයිද පුටේ? උඹලට මෙච්චර ඉක්මනට අකුලෝල ගියේ $ 300 -500 ට මාසයක් වහල්කං කරන මිනිස්සු සල්ලි එවපු නැති නිසා කියල දන්නවද?
    $ වල වටිනකම තව ඉස්සරහට දැනෙනකොට ඔහොම හරි සුද්දෙක් එන එකේ වටිනකම තේරෙයි.🙄
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    Travel කරනවා කියලා ඔය ගොඩක් එන්නෙ 2nd Class 3rd Class වගේ සෙට් තමා, 1st Class උන්ට (Posh MOFOS) ඒ රටවල වෙන වෙනම ආතල් තියනවා :yes:, උන් ඉන්නේ වෙනම ලෝක වල :rolleyes:, උන්ට travel අදාල නෑ ඉතින්............ (සමහර Posh හුකන්නෝ ලංකාව අහලත් නැති උන් :no: :( )
    Posh un yannee UAE valata den ....lankavata den enne youtube higanno witarai