රට බිංදුවටම ඇදල දාන්න ඕන
ඊට පස්සේ 0 ඉඳල පටන්ගන්න ඕන
නැත්නම් මේක හදන්න බැහැ
ඊට පස්සේ 0 ඉඳල පටන්ගන්න ඕන
නැත්නම් මේක හදන්න බැහැ
එක තමයි බන් කියන්නේ, ලංකාව ගැන headline වෙන එක හොදයි කියල.....Travel කරනවා කියලා ඔය ගොඩක් එන්නෙ 2nd Class 3rd Class වගේ සෙට් තමා, 1st Class උන්ට (Posh MOFOS) ඒ රටවල වෙන වෙනම ආතල් තියනවා, උන් ඉන්නේ වෙනම ලෝක වල
, උන්ට travel අදාල නෑ ඉතින්............ (සමහර Posh හුකන්නෝ ලංකාව අහලත් නැති උන්
![]()
)
Sinhala jathiyath naththatama nathi karamu. Mokada pawadeeme uparima thiyana jathiyak ha, dooshanayata upan hapan jathiyak.රට බිංදුවටම ඇදල දාන්න ඕන
ඊට පස්සේ 0 ඉඳල පටන්ගන්න ඕන
නැත්නම් මේක හදන්න බැහැ
බින්දුවට දානවා කියන්නේ ඉතිහාසයේ මුලට යාමක් එක අතකින් හා නැද?Sinhala jathiyath naththatama nathi karamu. Mokada pawadeeme uparima thiyana jathiyak ha, dooshanayata upan hapan jathiyak.
අලුතෙන් add වෙලා තියෙන්නේ economic situation and shortage.මුන් හැම එකාම නිව්ස් එක දාන්නෙ බාගෙට. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවිය හැකියි කියන එක මකලා දාන්නෙ. කෝමද ඒක..
පූටින්ට මල පැනල මිසයිලයක් එව්වොත් තව ෆේමස් වෙන්න පුලුවන්එක තමයි බන් කියන්නේ, ලංකාව ගැන headline වෙන එක හොදයි කියල.....
යුක්රේන රුස්සියා ප්‍රශ්නය අපි අපේ advantage එකට යොදා ගන්න ඕනේ....
රුසියන් එකෙක් යුක්රේන එකෙකුට ගහල arrest කරනවා. එහම සිද්දියක් මවලා tourism රුසියාවෙන් ගොඩ දා ගන්න පුළුවන් බන්.
ඊට පස්සේ නඩු විබඝය හොද media coverage එකක් දෙනවා. රුසියන් එකා සමව ඉල්ලනවා සීන් එකේ. ලංකාවේ ලෝක ප්‍රස්සිද වෙනවා.
දැන් නම් සුද්දො දැක්කම අපිරි යයි, $500 වගේ අරන් ඇවිත් හිඟාකාලා යනවා, අපේ හොටෙල් ගොබ්බයින් ට උන් ලොකු, අපි උන්ට වඩා spent කරනවා!
Posh un yannee UAE valata den ....lankavata den enne youtube higanno witaraiTravel කරනවා කියලා ඔය ගොඩක් එන්නෙ 2nd Class 3rd Class වගේ සෙට් තමා, 1st Class උන්ට (Posh MOFOS) ඒ රටවල වෙන වෙනම ආතල් තියනවා, උන් ඉන්නේ වෙනම ලෝක වල
, උන්ට travel අදාල නෑ ඉතින්............ (සමහර Posh හුකන්නෝ ලංකාව අහලත් නැති උන්
![]()
)