ටෙන්ට් එකක්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මචං ටෙන්ට් එකක් තනියම හදාගත්ත උන් ඉන්නවා ද?
    ✓ මට ඕන බට ජොයින් කරද්දි ආපහු ගලවන්න පුළුවන් විදියට සෙට් කරන්න පුළුවන් කෑලි. එහෙම ඒවා තියෙනවා ද?කීයක් වගේ වෙනව ද ඒවා කෑලි ? එතකොට බට වල මිළ ගණන් කොහොමද?
    ✓ ඊළගට තෙමෙන්නෙ නැති රෙදි යාරයක් කීයක් වගේ වෙයි ද?

    ✓ ඊළගට ලොකු සිප් එකක්
    මේ දේවල් ගන්න කොටුවෙ ලාබ තැන් දන්නවා නම් කියන්න මචං
     
    • Like
    Reactions: lgayyamp

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ගන්න එක ලාබ නැද්ද බන්.6ක් 7ක් ගියාට උබට ඔය ටෙන්ට් රෙදි මහන්න එහෙම පුලුවන්ද?
    කුඩ රෙද්ද නම් මහන එක අවුලක් නෑ
    මං කුඩයක් උඩට දාලා වටේ ටික මහලා දාන්න හිතන් ඉන්නෙ.
    අනේ මන්දා බං. එක්කො සල්ලි ඉතුරු කරගන්න පුළුවන් උනොත් ගන්නවා.
    බර ගානක් යනවා නෙ බං ට්‍රිප් එකක් යන්න ගියා ම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    කුඩ රෙද්ද නම් මහන එක අවුලක් නෑ
    මං කුඩයක් උඩට දාලා වටේ ටික මහලා දාන්න හිතන් ඉන්නෙ.
    අනේ මන්දා බං. එක්කො සල්ලි ඉතුරු කරගන්න පුළුවන් උනොත් ගන්නවා.
    බර ගානක් යනවා නෙ බං ට්‍රිප් එකක් යන්න ගියා ම
    6k 7k යද්දි ගන්න.පුලුවන්.උබ මහලා ඉතුරු වෙයි 2ක් 3ක් විතර