ටෙම්පරි ඩ්‍රයිවින්ග් ලයිසන් renewal

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    450_1000.png
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    5wenida post kala kiyala sms eka aawa, taama awe naa ne ban🤔
    Thapal strike da ban?
    උබ අලුත් කරේ නැද්ද? එච්චර වෙලාවක් යන්නේ නෑ. ඉක්මනට කරලා දෙනවා. උන් ඔය පරණ එකේ poto එකක් whatsapp කරලා වෙරහැරින් තහවුරු කරන් ඒවලේම අලුත් කරලා දෙනවා. ඔය card මගුල තාම අව එකෙක් නම් නෑ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    උබ අලුත් කරේ නැද්ද? එච්චර වෙලාවක් යන්නේ නෑ. ඉක්මනට කරලා දෙනවා. උන් ඔය පරණ එකේ poto එකක් whatsapp කරලා වෙරහැරින් තහවුරු කරන් ඒවලේම අලුත් කරලා දෙනවා. ඔය card මගුල තාම අව එකෙක් නම් නෑ.
    Card eka post kala kiyala sms ekak aawa ban5wenida