machan...ubata daanna one image ekai, template eke files tikai mata PM karahan.. mama hadala ewannam
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම May 28, 2013 #21 machan...ubata daanna one image ekai, template eke files tikai mata PM karahan.. mama hadala ewannam
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 28, 2013 #23 මචන් ඕකේ header-wrapper එකේ Width එක 950px වෙන්නේ. එකේ ඇතුලේ තියන header එකේ Width එක 47% කරලා තියනවා. ඒ හින්දා Logo එක 440px X 70px වගේ එකක් හරියට එයි. උඹේ Logo එක ඒගානට වගේ හදලා දාලා බලපන්. මේක Blogger Template එකක් නිසා වැඩිය මන් දන්නේ නෑ ඕකේ CSS පැත්ත කොහොමද කර ගන්නේ කියලා. උඹ එහෙම කරන්න දන්නවා නම් header එකේ Width එක 950px (100%) කරලා 950px X 70px Image එකක් logo එකට දාගන්න පුලූවන් වෙයි.
මචන් ඕකේ header-wrapper එකේ Width එක 950px වෙන්නේ. එකේ ඇතුලේ තියන header එකේ Width එක 47% කරලා තියනවා. ඒ හින්දා Logo එක 440px X 70px වගේ එකක් හරියට එයි. උඹේ Logo එක ඒගානට වගේ හදලා දාලා බලපන්. මේක Blogger Template එකක් නිසා වැඩිය මන් දන්නේ නෑ ඕකේ CSS පැත්ත කොහොමද කර ගන්නේ කියලා. උඹ එහෙම කරන්න දන්නවා නම් header එකේ Width එක 950px (100%) කරලා 950px X 70px Image එකක් logo එකට දාගන්න පුලූවන් වෙයි.
B baba2 Well-known member Mar 12, 2013 1,649 44 48 May 28, 2013 #24 කොටස් 2 kata wagan tiyanna හේඩර් එක ??????
B baba2 Well-known member Mar 12, 2013 1,649 44 48 May 28, 2013 #26 කොටස් 2 kata wagan tiyanna හේඩර් එක ??????
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 28, 2013 #27 baba2 said: Click to expand... Logo eke size 1ka adu karala dala beluwada ?
B baba2 Well-known member Mar 12, 2013 1,649 44 48 May 28, 2013 #28 කොටස් 2කට තියෙන්නෙ ඒක හින්දද දන්නෙ නැහැ නිවරදිව අප්ලෝඩ් කරන්න බැරි View attachment 45798 Last edited: Aug 27, 2013
B baba2 Well-known member Mar 12, 2013 1,649 44 48 May 28, 2013 #30 කොටස් 2කට තියෙන්නෙ ඒක හින්දද දන්නෙ නැහැ නිවරදිව අප්ලෝඩ් කරන්න බැරි
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 28, 2013 #31 baba2 said: කොටස් 2කට තියෙන්නෙ ඒක හින්දද දන්නෙ නැහැ නිවරදිව අප්ලෝඩ් කරන්න බැරි Click to expand... tikak hitapan mama tawa tikakin kiyannam. den weda off wela gihin balal kiyannam.
baba2 said: කොටස් 2කට තියෙන්නෙ ඒක හින්දද දන්නෙ නැහැ නිවරදිව අප්ලෝඩ් කරන්න බැරි Click to expand... tikak hitapan mama tawa tikakin kiyannam. den weda off wela gihin balal kiyannam.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN May 28, 2013 #32 ඔහොම වෙන්නේ header-wrapper එකේ 25px padding එකක් තියනවා. එක අයින් කරන්න ගියොත් මුලූ Template එකම අවුල් වෙනවා. උඹ හදන Logo එක Transparent PNG එකක් විදිහට හදලා දාපන් එතකොට ඔය උඹට එන ප්රශ්නේ විසදෙයි. 372px X 70px Size එකටම හදලා දාපන් Logo එක.
ඔහොම වෙන්නේ header-wrapper එකේ 25px padding එකක් තියනවා. එක අයින් කරන්න ගියොත් මුලූ Template එකම අවුල් වෙනවා. උඹ හදන Logo එක Transparent PNG එකක් විදිහට හදලා දාපන් එතකොට ඔය උඹට එන ප්රශ්නේ විසදෙයි. 372px X 70px Size එකටම හදලා දාපන් Logo එක.
B baba2 Well-known member Mar 12, 2013 1,649 44 48 May 28, 2013 #33 pahadili uttarayak tama naha??? parsnaya tama wisaduna naha???