ටෙම්පලේට් එක එඩිට් කිරීමට උදව් කරන්න

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන් ඕකේ header-wrapper එකේ Width එක 950px වෙන්නේ.
    එකේ ඇතුලේ තියන header එකේ Width එක 47% කරලා තියනවා.
    ඒ හින්දා Logo එක 440px X 70px වගේ එකක් හරියට එයි. උඹේ Logo එක ඒගානට වගේ හදලා දාලා බලපන්.


    මේක Blogger Template එකක් නිසා වැඩිය මන් දන්නේ නෑ ඕකේ CSS පැත්ත කොහොමද කර ගන්නේ කියලා. උඹ එහෙම කරන්න දන්නවා නම් header එකේ Width එක 950px (100%) කරලා 950px X 70px Image එකක් logo එකට දාගන්න පුලූවන් වෙයි.

    :):):)
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    කොටස් 2කට තියෙන්නෙ ඒක හින්දද දන්නෙ නැහැ නිවරදිව අප්ලෝඩ් කරන්න බැරි:confused:

    View attachment 45798
     
    Last edited:

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    කොටස් 2කට තියෙන්නෙ ඒක හින්දද දන්නෙ නැහැ නිවරදිව අප්ලෝඩ් කරන්න බැරි:confused:

    attachment.php
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔහොම වෙන්නේ header-wrapper එකේ 25px padding එකක් තියනවා. එක අයින් කරන්න ගියොත් මුලූ Template එකම අවුල් වෙනවා.

    උඹ හදන Logo එක Transparent PNG එකක් විදිහට හදලා දාපන් එතකොට ඔය උඹට එන ප‍්‍රශ්නේ විසදෙයි. 372px X 70px Size එකටම හදලා දාපන් Logo එක.


    :D:D:D