ටෙරාබයිට් 20 යෝධ හාඩ් ඩ්‍රයිව්

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ටෙරාබයිට් 20 යෝධ හාඩ් ඩ්‍රයිව්

    20170916techh.jpg

    වෙස්ටර්න් ඩිජිටල් (Western Digital) යනු External Hard Drive තනන්නට නම් දරාපු සමාගමක්. ඔවුන්ගේ නවතම නිමැවුම වන My Book Duo ටෙරා බයිට් 20කින් යුක්ත වූ, එම සමාගම මෙතෙක් නිමවූ ධාරිතාවෙන් විශාලතම Hard Drive එකයි.

    තත්පරයට මෙගා බයිට් 360ක වේගයෙන් දත්ත විමසුම් කළ හැකි මෙම 20TB My Book Duo වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ධාරිතාවෙන් සහ අධිවේගයෙන් ක්‍රියාකරන ගබඩා කිරීමේ මෙවලමක්.

    දත්ත ගබඩා (Data Storage) කිරීමට තමන් සතු ධාරිතාවෙන් කිසි දිනක සෑහීමට පත් නොවන පාරිභෝගිකයන්ට, මෙය සමඟ එළැඹෙන අභියෝගය වන්නේ, 20TB ධාරිතාවක් පුරවා ගැනීමට අවශ්‍ය තරම් දත්ත ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළ එකතු කරගැනීමයි.

    ලොව විශාලත්වයෙන් (පොත්පත් සංඛ්‍යාවෙන් සහ ඉඩපහසුකමින්) වැඩිම පුස්තකාලය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ, Library of Conress හි ඇති සියලුම, පොත්පත්, ලිපි, වීඩියෝ සියල්ලම ගබඩා කළ හැකි මෙම යෝධයාගේ මිල නම් ඩොලර් 800යි.

    Last edited:
    • Like
    Reactions: D T

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    monthly 60GB internet package එකක් තියන එකෙක් අවුරුද්දකට 20TB download කරනවා නේද :confused:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    20170916techh.jpg

    වෙස්ටර්න් ඩිජිටල් (Western Digital) යනු External Hard Drive තනන්නට නම් දරාපු සමාගමක්. ඔවුන්ගේ නවතම නිමැවුම වන My Book Duo ටෙරා බයිට් 20කින් යුක්ත වූ, එම සමාගම මෙතෙක් නිමවූ ධාරිතාවෙන් විශාලතම Hard Drive එකයි.

    තත්පරයට මෙගා බයිට් 360ක වේගයෙන් දත්ත විමසුම් කළ හැකි මෙම 20TB My Book Duo වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ධාරිතාවෙන් සහ අධිවේගයෙන් ක්‍රියාකරන ගබඩා කිරීමේ මෙවලමක්.

    දත්ත ගබඩා (Data Storage) කිරීමට තමන් සතු ධාරිතාවෙන් කිසි දිනක සෑහීමට පත් නොවන පාරිභෝගිකයන්ට, මෙය සමඟ එළැඹෙන අභියෝගය වන්නේ, 20TB ධාරිතාවක් පුරවා ගැනීමට අවශ්‍ය තරම් දත්ත ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළ එකතු කරගැනීමයි.

    ලොව විශාලත්වයෙන් (පොත්පත් සංඛ්‍යාවෙන් සහ ඉඩපහසුකමින්) වැඩිම පුස්තකාලය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ, Library of Conress හි ඇති සියලුම, පොත්පත්, ලිපි, වීඩියෝ සියල්ලම ගබඩා කළ හැකි මෙම යෝධයාගේ මිල නම් ඩොලර් 800යි.

    Sathi deken purawannam. oka mokadda.oka 20TB da 200TB da? Waradilada news eka? :baffled::baffled::baffled::eek::eek:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93

    20170916techh.jpg

    වෙස්ටර්න් ඩිජිටල් (Western Digital) යනු External Hard Drive තනන්නට නම් දරාපු සමාගමක්. ඔවුන්ගේ නවතම නිමැවුම වන My Book Duo ටෙරා බයිට් 20කින් යුක්ත වූ, එම සමාගම මෙතෙක් නිමවූ ධාරිතාවෙන් විශාලතම Hard Drive එකයි.

    තත්පරයට මෙගා බයිට් 360ක වේගයෙන් දත්ත විමසුම් කළ හැකි මෙම 20TB My Book Duo වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ධාරිතාවෙන් සහ අධිවේගයෙන් ක්‍රියාකරන ගබඩා කිරීමේ මෙවලමක්.

    දත්ත ගබඩා (Data Storage) කිරීමට තමන් සතු ධාරිතාවෙන් කිසි දිනක සෑහීමට පත් නොවන පාරිභෝගිකයන්ට, මෙය සමඟ එළැඹෙන අභියෝගය වන්නේ, 20TB ධාරිතාවක් පුරවා ගැනීමට අවශ්‍ය තරම් දත්ත ප්‍රමාණයක් තම ජීවිත කාලය තුළ එකතු කරගැනීමයි.

    ලොව විශාලත්වයෙන් (පොත්පත් සංඛ්‍යාවෙන් සහ ඉඩපහසුකමින්) වැඩිම පුස්තකාලය වන ඇමෙරිකා එක්සත් ජනපදයේ, Library of Conress හි ඇති සියලුම, පොත්පත්, ලිපි, වීඩියෝ සියල්ලම ගබඩා කළ හැකි මෙම යෝධයාගේ මිල නම් ඩොලර් 800යි.

    6137Llv0C1L._SL1000_.jpg

    ගිනි පෙට්ටියක සයිස් එකට චිප් 20ක් දැම්මොත් ටෙරා 4යි... ගිනිපෙට්ටි 5ක් සයිස් ටෙරා 20යි... එතකොට මේ මොන ලබ්බක්ද යකෝ..අඩුම ගානේ දැන් තියන හාඩ් එකේ සයිස් එකට වත් තිබ්බනම් කමක් නෑ..