ටෙලස්කෝප් උදව්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    තරු එහෙම බලන්න පොඩියට ටෙලස්කෝප් එකක් ගන්න අදහසක් තියෙනවා... මේ දාල තියෙන ඒවා මොකද?

    https://www.apictures.lk/VIBO/Produ...JTGNYvd--DEpRarOQBztfZ-20vqhNNg50jOGuWErZjkJA

    https://www.apictures.lk/VIBO/Produ...8eTlJ9dpv0D0q-dY12pJpid1_nu8-Oan3W5evZepX5F3A

    තව ගන්නකොට බලන්න ඕනි ඒවා මොනවද? බජට් එක යන්නේ 20-25 වගේ...
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    Bf10ID0.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,130
    113
    - උඩරට -
    තරු එහෙම බලන්න පොඩියට ටෙලස්කෝප් එකක් ගන්න අදහසක් තියෙනවා... මේ දාල තියෙන ඒවා මොකද?

    https://www.apictures.lk/VIBO/Produ...JTGNYvd--DEpRarOQBztfZ-20vqhNNg50jOGuWErZjkJA

    https://www.apictures.lk/VIBO/Produ...8eTlJ9dpv0D0q-dY12pJpid1_nu8-Oan3W5evZepX5F3A

    තව ගන්නකොට බලන්න ඕනි ඒවා මොනවද? බජට් එක යන්නේ 20-25 වගේ...
    Xiomi or Huawei or ෆෝන් එකක් ගනින්..
    තරු බලන ගමන් හද බලන්නත් පුළුවන්
     
    • Like
    Reactions: snm1990

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,145
    113
    මටත් තියෙන්නෙ ඕකක් මයි. ටික කාලයක් යද්දි ඕකෙ නට් හරියට තද වෙන්නෙ නැතුව යනවා (පොට යනව, වැඩිය බර නොදා පාවිච්චි කරන්න ඕනෙ ) ඕකෙ ඉස්සරහට ඉර බලන්න පුලුවන් වෙන්නෙ ස්පෙශල් ෆිල්ම් එකක් එන මොඩල් එකක් තියනවා ඒක ගන්න. mama gaththe 13ta
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Xiomi or Huawei or ෆෝන් එකක් ගනින්..
    තරු බලන ගමන් හද බලන්නත් පුළුවන්
    මොකක්ද හොද මොඩල් එක? හුවවේ තම දැනට පාවිච්චි කරන්නේ.. කැම් එකනම් එච්චර හොද නෑ

    ලංකාවෙ quality telescope නෑ බං. Celestron, Orion වගේ brand ලංකාවෙ නෑ. Chinese ජරාවල්වල durability එකක් නෑ. බලන් ඉන්න බැරි පාර ගත්ත nikon binocular එකක්
    කොහෙන්ද ගත්තේ? ගණන් කොහොමද?
    ------ Post added on Apr 1, 2023 at 9:54 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ලංකාවෙ quality telescope නෑ බං. Celestron, Orion වගේ brand ලංකාවෙ නෑ. Chinese ජරාවල්වල durability එකක් නෑ. බලන් ඉන්න බැරි පාර ගත්ත nikon binocular එකක්
    කොහෙන්ද, කීයටද
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    කොහෙන්ද, කීයටද
    ලිබර්ටි එකෙන් බං. Waterproof නිසා 35ක් උනා. අරගෙන දැන් අවුරුදු 1 1/2ක් වෙනව

    මොකක්ද හොද මොඩල් එක? හුවවේ තම දැනට පාවිච්චි කරන්නේ.. කැම් එකනම් එච්චර හොද නෑ

    කොහෙන්ද ගත්තේ? ගණන් කොහොමද?
    ------ Post added on Apr 1, 2023 at 9:54 PM
    ලිබර්ටි. 2021 අග හරියෙ. ඒ දවස්වල 7x50 waterproof 35,000k ද කොහෙද උනා. Non-waterproof නම් 25,000ට තිබ්බ. එදා එතන ටෙලස්කොප් එකකුත් තිබ්බ 25ක් කියුව
    ------ Post added on Apr 2, 2023 at 6:03 AM

    Xiomi නම් mobile astrophotography වලට හොඳයි හැබැයි උඹට GCam එක දාගන්න වෙනව ඒක playstore නෑ
    ------ Post added on Apr 2, 2023 at 6:05 AM