ටෙලිකොම් ක්ලවුඩ් සේෆ්ද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමාන්‍යෙන් Azure,AWS,DigitalOcean වල දිනපතා ස්නැප්ශොට් එකක් වදිනවා තියෙන ඩේටාවල.. හැබැ‍යි අර ඊ එන් ආර් එම් ඒ දත්ත ටික තිබ්බේ ස්‍රි ලංකා ටෙලිකොම් ක්ලවුඩ් එහෙක කියලා කියනව. උන් ඩේලි ස්නැප්ශොට් ගහන්නෙත් නෑ වගේ. අවුරුදු දෙහෙක දත්තනේ නෑ කියන්නේ. ඒකීවේ මන්ත්ලි වත් ගහන්නේ නෑ. මේ වගේ ක්ලවුඩ් සර්විස් එකක් ගන්න එක පට්ට රිස්කි​

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    Mess GIF
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    SLT වල නෙවෙයි තිබුනේ කියල news එකක් තිබුනා නේද sites වල
     
    • Like
    Reactions: NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    un hariyata sytem eka design karala na neh. ekata itin SLT lata karanna deyak na neh :rolleyes:
     
    • Like
    Reactions: NRTG