ටෙලිකොම් ක්ලවුඩ් සේෆ්ද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආකහේ වළාකුලක්වත් විශ්වාස කරන්න බැරි කාලෙ ඕව ගැන කවර කතාද???
    ඕව විශ්වාස කරල අන්තිමට කාලගුණ දෙපාර්තමේන්තුවට වෙච්චදේ තමයි වෙන්නෙ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,243
    113
    සේෆ් කියන්නෙ බන් දාල සල්ලි ටික ගෙව්වට පස්සෙ උබටවත් ආයෙ ගන්න බැරි වෙයි සමහර විට
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    උන්ගේ ගනනුත් විකාරයි. උන්ගෙ ක්ලවුඩ් සර්විස් ගන්නෙ එක්කො නොදන්න උන් නැතිනම් සල්ලි වල වටිනාකම ගනන් ගන්නේ නැති එවුන්
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    Safe da nedda neme question eka, reliable da nadda kiyana ekai. SLT brand eka reliable brand ekak neme. unge technology idan service eka dakwa ma prashna tiyenawa. ithin customer kenek ta pissu ne podi price difference ekakata SLT cloud ganna.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    NMRA ඩේටා මැකිලා නෙමෙයි, මකලා කියලා නේද කියන්නෙ.