ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් 

youtube

Member
Feb 22, 2012
478
115
0
ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් 

ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් අඩවි ක‍්‍රියාකරු නිදහස්

June 5, 2014 at 1:05 am | lanka C news


ශ‍්‍රී ලංකා ටෙලිකොම් දුරකථන නාමාවලියේ දත්ත අඩංගු මෘදුකාංගයේ ගබඩා කර ඇති තොරතුරු වෙනස් කර වෙනත් වෙබ් අඩවියක පළ කළ බවට චෝදනා ලැබූ විත්තිකරුවෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

ගම්පහ ඉදිගොල්ලේ පදිංචි තරිදු රණසිංහ නමැත්තෙක් මෙසේ නිදහස් කර ඇත්තේ විත්තිකරුට එරෙහිව අධිචෝදනා පත‍්‍රය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම නිසාය.
අධිකාරී බලයක් හෝ අවසරයක් නොමැතිව දුරකථන නාමාවලියේ දත්ත අඩංගු මෘදුකාංගයේ ගබඩා කර ඇති තොරතුරු වෙනස් කළ බවටත්, එලෙස වෙනස් කළ තොරතුරු ‘එලකිරි’ වෙබ් අඩවියේ පළ කළ බවටත් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
 
Last edited:

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම දැනෙ මේ මෙක දාන්න ගිය විතරයි , කවුද බන් මෙ ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොන උනත් අපේ එකෙක් කරදරේකින් ගැලවෙච්ච එක නම් හොදයි