ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට අඛණ්ඩව පිකට&
ටෙලිකොම් මෑන් පවර් සේවකයින් ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට අඛණ්ඩව පිකටිං
මෑන් පවර් සමාගම් හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරන සියලුම සේවක/සේවිකාවන් ටෙලිකොම් ආයතනයට අන්තර්ග්‍රහණය කොට ස්ථීර සේවයෙහි පිහිටුවීමට බලකරන දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට මේවන විටත් පැවැත්වෙයි.
http://goo.gl/hMydEZ