ටෙලිකොම් ලාභ ලබයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.

    මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 11.4 කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා කියයි.
     
    • Like
    • Wow
    Reactions: ieannet and NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901

    laba nathuwa thiyeida apita arina arillata ... lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,785
    113
    එකමත් එක රටක
    තිබ්බ slt package වලත් දැන් torrent , p2p download ටිකක් වෙලා යද්දී 100KB/s ට අඩුවෙන් යන්නේ . restart කර කර ඉන්න ඕනේ .
    ඔහොම මිනිස්සුන්ට එපා වෙලා ලාභ ලබල වැඩක් තියනවද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව සියයට 14.3ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.
    බදු පසු ලාභය 1400 million කියන්නේ

    https://sinhala.enbsl.lk/2021/05/17...7NTi_2SLcsuzABCCBgDs9CXzlUaLaIRz7grbhDpkbCtGY
     
    • Like
    Reactions: ieannet and NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    තිබ්බ slt package වලත් දැන් torrent , p2p download ටිකක් වෙලා යද්දී 100KB/s ට අඩුවෙන් යන්නේ . restart කර කර ඉන්න ඕනේ .
    ඔහොම මිනිස්සුන්ට එපා වෙලා ලාභ ලබල වැඩක් තියනවද ?

    T2D 😶
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය වෙත 2021 ප්‍රථම කාර්තුවේදී රු. බිලියන 2.1 බදු පසු ලාභයක්​

    මේ කියන්නෙ බිලියන 2.1ක් කියල නේ. ඒ කියන්නෙ මුං ලබපු ශුද්ධ ලාබය රුපියල් කෝටි 210ක්ද මාස 3කට?
     
    Last edited:

    Similar threads