ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

    PGK_Sirisena.jpg


    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
    ග්‍රාමීය සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කර ඇත.
    පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ


    ඔය පෙරේතයට අස් වෙන්න කියලා ගොඩක් කල්. ලක්ෂ එකසිය ගානක් ලු පඩිය. මොනවා කරලද එච්චර පඩියක් ගන්නේ ඕකුන්?

     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa


    ඔය පෙරේතයට අස් වෙන්න කියලා ගොඩක් කල්. ලක්ෂ එකසිය ගානක් ලු පඩිය. මොනවා කරලද එච්චර පඩියක් ගන්නේ ඕකුන්?

    president ge sahodaraya nisa.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request


    ඔය පෙරේතයට අස් වෙන්න කියලා ගොඩක් කල්. ලක්ෂ එකසිය ගානක් ලු පඩිය. මොනවා කරලද එච්චර පඩියක් ගන්නේ ඕකුන්?


    :angry: ammoooooooooooo :baffled:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry: ඔය පො#නයා තමයි SLT එක කෑවේ. නෙදකින් මූසලයා. ලේසියෙන් slt එකේ ජොබකට සාමාන්‍ය කොල්ලෙක්ට කෙල්ලෙක්ට apply කරන්න බෑ මූ ඔක්කොම වගේ ගත්තේ political contact වලින් :angry: වැඩ පුලුවන්ද බැරිද අදාල නෑ political contact එකක් තියෙනවනම් කෙලින්ම ඇතුලේ.. රට කන පර බල්ලෝ :angry: