ටෙලිකොම් සභාපති ඉවතට..

Sen-lu

Well-known member
  • ඕකුන් වෙනස් උනත් හිටියත් නැතත් ටෙලිකොම් ඉතින් ටෙලිකොම්ම තමා. අපිට කවදත් සුපිරි සේවයක් දීල සාධාරණ මුදලක් අයකරන ආයතනයක්නෙ 🥺
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,083
    21,449
    113
    Slt eka wikunanan eka hndai aththatama. Mun gen melo wadak ganna ba. Patta chora. Naki haththa elola danna one oke inna
    Kawi rachana liyan haminenana kalin kastiyata kiyanna.

    Oka patta union thippolak. tanikarama unge wasiyata gema gahana place ekak. Issara okun apey customer knk. Mama dakka dewal tamai
    1. Inne patta naki kisi progress ekak nathi un. kotinma alayo inne. satha pahaka wadak karaganna be
    2. Patta nastiyak karanwa boru technology karala. ex: okuna patta gaanak wiyadam karala sun solaris hypervisor solution ekak aran tibba arudu gaanakata kalin. aran tiyenneth permium support. EOL yanakan satha pahaka wadak gaththe ne. Oka karapu engineer dan DGM knk (meeta awurudu 3kata witara kalin DGM une. wenakotath araka EOL wela iwarai)
    3. lankaawe wadima GM/DGMla inne okey. ewath goda danna ona union eka through. gema gahana ekata set wenawa. nathuwa skill ekatama newi
    4. Okunge bonus decide wenne 80% aniwa denawa, 20% tama performance matha denne (ekath union walin karapuwa)
    5. Godak un, unge businessuth karagena athal ekey jeewath wenawa.
    6. Godak deal ehema yanne "something" eka hatiyata tama.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    5,503
    6,032
    113
    Reyaz Mihular is a top professional and will restructure the SLT. Former Chairmen had been bleeding the company with perks and unnecessary white elephants.
    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ

    image.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    7,280
    15,664
    113
    ආ..... කමක් නෑ පුළුවන් ඔක්කෝම විකුණලා කොමිස් ගොඩක් අරන් රටේ මිනිස්සුන්ට පේන්න බලේ ඉන්නකන් රෝල ගහන්න මේ ඔක්කෝම කරන්නේ.


    අම්මෝ සතුට. හොඳ වැඩේ නේ ද? පාඩුවේ විකුණලා කොමිස් ටික ගන්න දුන්නා නම් ඉවරයිනේ නේ.
    ------ Post added on Jul 23, 2023 at 10:07 AM
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,505
    1
    1,317
    113
    ආ..... කමක් නෑ පුළුවන් ඔක්කෝම විකුණලා කොමිස් ගොඩක් අරන් රටේ මිනිස්සුන්ට පේන්න බලේ ඉන්නකන් රෝල ගහන්න මේ ඔක්කෝම කරන්නේ.



    අම්මෝ සතුට. හොඳ වැඩේ නේ ද? පාඩුවේ විකුණලා කොමිස් ටික ගන්න දුන්නා නම් ඉවරයිනේ නේ.
    ------ Post added on Jul 23, 2023 at 10:07 AM
    adanne nathuwa oya shares tika ganinko.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    11,863
    15,987
    113
    චී ලංකාව


    ශ්‍රී ලංකා ටෙලිකොම්හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එහි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත.නව සභාපතිවරයා ලෙස රියාස් නිවුලර් මහතා පත්කර තිබේ.

    ----------------------------------------------------------------------⬇️

    අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්‍රනාන්දු​


    ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ.

    ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.
    විකිණීමට නියමිතයි
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    2,069
    1,460
    113
    The real Null Island
    ----------------------------------------------------------------------⬇️

    අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්‍රනාන්දු​


    ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.

    මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ.

    ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.
    සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් දාන්න ඕනේ, කලින් ඉඳලා තියෙන්නේ සරත් අමුණුගමගේ බෑණා කෙනෙක්.
    meritocracy-appointments-in-question-derana-varunis-tea-man-appointed-as-chairman-telecom/
     
    • Like
    Reactions: Kavindu1221