ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙම අයහපත් වාතාවරණය තුලද දුරකථන බිල්පත් ගෙවීමේ ප්රමාදයක් සිදුව ඇති සම්බන්ධතා කිසිදු වග විභාගයකින් තොරව කප්පාදු කරනු ලබන අතර අදාළ දුරකථන හෝ වෙනයම් ජංගම දුරකථන මගින් 1212 හා සම්බන්ධව මේ පිළිබඳව පාරිභෝගික පැමිණිලි භාරගැනීම උපක්රමශීලිව වලක්වා තිබේ.....



