ටෙලිකොම් (SLT) අන්තිම කැත වැඩක් කළේ.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙම අයහපත් වාතාවරණය තුලද දුරකථන බිල්පත් ගෙවීමේ ප්‍රමාදයක් සිදුව ඇති සම්බන්ධතා කිසිදු වග විභාගයකින් තොරව කප්පාදු කරනු ලබන අතර අදාළ දුරකථන හෝ වෙනයම් ජංගම දුරකථන මගින් 1212 හා සම්බන්ධව මේ පිළිබඳව පාරිභෝගික පැමිණිලි භාරගැනීම උපක්‍රමශීලිව වලක්වා තිබේ.....
     
    • Like
    Reactions: Devil_D

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඔව්, තියෙන සොච්චමෙන් යන්තන් බිල් එකත් ගෙවලා තිබ්බෙ, ඒත් මුං මගේ කනෙක්ශන් එක කැපුවා පහුගිය දවසක. 1212 රින්ග්ස් යනවා විතරයි, කිසිම ප්‍රතිචාරයක් නැහැ ඉතින් අමු බොරුවක්නෙ ඔතන යන්නෙ. හොට්ලයින් කියන කන්සෙප්ට් එක ඔහොම්මම නැතිවෙලා යනවනම් හොඳයි. මම උන්ගෙ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාලා තමයි හදාගත්තෙ. ඒකෙත් උන් වැඩේ කරාද, නැද්ද කියලා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මමම කනෙක්ශන් එක චෙක් කරලා බලද්දි තමයි හදලා කියල දැනගත්තෙ. ගොබ්බම සිස්ටම් එකක් තමයි SLT එකේ තියෙන්නෙ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹේ කපලා නෙවෙයි තියෙන්නේ ඇත්තේ...ලයින් එකේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...
     
    • Like
    Reactions: barath dpriye

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    SLT chora nam thamai. habai eka maasayak gewwe na kiyala nam kapanne na ban. Ape february idan gewala tibbe na. May wala mul sathiye gewanna tibba 17,000/- da koheda. ekenuth 10,000/- gewwe. tama connection wada.
    මේ දවස් වල මේ අවුල් හින්ද වෙන්න ඇති නත්න්ක්ම් ඕකුන් ඊලග මාසෙම කපනවා :lol:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    අර එටිසලාට් එකට කරා වගේ කට්ටියම එකතු වුනොත් මුන්ටත් ගේමක් දෙන්න පුලුවන්
    මුන්ට මේ දවස් වල හොඳ ගේමක් සෙට් වෙලා බං තියෙන්නෙ,කව්රු කරත් මාරු වැඩේ😂🤣🤣
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    උඹේ කපලා නෙවෙයි තියෙන්නේ ඇත්තේ...ලයින් එකේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති...
    සිග්නල් ලිමිටඩ් වැටුනා, ස්ටේටස් "ඩිස්කනෙක්ටඩ්". පැය 6ක් ඩිස්කනෙක්ටඩ් තිබුනා, ෆේස්බුක් මැසේජ් එක දාලා විනාඩි 30න් හදලා. අනිත් එක මොන ලයින්ද බං, 4Gනෙ. කණුවටම කෙල උනොත් තමා.

    අර එටිසලාට් එකට කරා වගේ කට්ටියම එකතු වුනොත් මුන්ටත් ගේමක් දෙන්න පුලුවන්
    බැහැ, ප්‍රයිවට් බිස්නස් එකක්නෙ. ඕකෙ ශෙයාර්ස් අරවා මේවනෙ ඇත්තෙ, රජයටත් බැරුව ඇති. එටිසැලට් එකටත් කට්ටිය කියනවා ගේමක් දුන්න නිසාලු වැටුනෙ, සිංහලු එකතු වුනානෙ. අනේ මන්දා බං බොරු වෙන්න ඇති බං.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    සිග්නල් ලිමිටඩ් වැටුනා, ස්ටේටස් "ඩිස්කනෙක්ටඩ්". පැය 6ක් ඩිස්කනෙක්ටඩ් තිබුනා, ෆේස්බුක් මැසේජ් එක දාලා විනාඩි 30න් හදලා. අනිත් එක මොන ලයින්ද බං, 4Gනෙ. කණුවටම කෙල උනොත් තමා.

    බැහැ, ප්‍රයිවට් බිස්නස් එකක්නෙ. ඕකෙ ශෙයාර්ස් අරවා මේවනෙ ඇත්තෙ, රජයටත් බැරුව ඇති. එටිසැලට් එකටත් කට්ටිය කියනවා ගේමක් දුන්න නිසාලු වැටුනෙ, සිංහලු එකතු වුනානෙ. අනේ මන්දා බං බොරු වෙන්න ඇති බං.
    ඒත් මචං කට්ටියම එකතු වුනොත් මොනවම හරි දෙයක් කරන්න බැරිද?
     
    • Like
    Reactions: barath dpriye

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඒත් මචං කට්ටියම එකතු වුනොත් මොනවම හරි දෙයක් කරන්න බැරිද?
    බිස්නස් ඩිසිශන් වලට මිනිස්සුන්ට ෆෝස් කරන්න බෑනෙ බං, එහෙම කරොත් ඒක වැරදී නේද? එතකොට පොඩ්ඩක් වැඩේ ගූ වගේ. කම්පැනි අතර තරඟයක් නැති එකයි ප්‍රශ්නෙ, කවුරුහරි ඒක නවත්තන් ඉන්නවා වගේ, එක්කො මුං ඔක්කොම එකතු වෙලා ඉන්නෙ. මුංගෙ මොනෝපොලි නිසා අළුත් කම්පැනි එන්නෙත් නෑ, ආපු එවුන්ට හරියට කරන්න දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: barath dpriye

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව්, තියෙන සොච්චමෙන් යන්තන් බිල් එකත් ගෙවලා තිබ්බෙ, ඒත් මුං මගේ කනෙක්ශන් එක කැපුවා පහුගිය දවසක. 1212 රින්ග්ස් යනවා විතරයි, කිසිම ප්‍රතිචාරයක් නැහැ ඉතින් අමු බොරුවක්නෙ ඔතන යන්නෙ. හොට්ලයින් කියන කන්සෙප්ට් එක ඔහොම්මම නැතිවෙලා යනවනම් හොඳයි. මම උන්ගෙ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාලා තමයි හදාගත්තෙ. ඒකෙත් උන් වැඩේ කරාද, නැද්ද කියලා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මමම කනෙක්ශන් එක චෙක් කරලා බලද්දි තමයි හදලා කියල දැනගත්තෙ. ගොබ්බම සිස්ටම් එකක් තමයි SLT එකේ තියෙන්නෙ.

    උන්ගේ සිස්ටම් අවුට් වෙලා බං.. සයිබර් ඇටෑක් එකක් කියලත් කියනව ෂුවර් නෑ.. ඒකයි උන්ට මුකුත් කර ගන්න බැරි.. දැන් දවස් 4 ත් තිස්සේ බිල් ගෙවන ඒව අතින් ලියල දෙන්නේ.. ලයින් ඇක්ටිව් කරන්න බෑ....

    මගෙත් බිල ගෙවන්නේ නැතුව කපලා දවස් 3 කට කලින් බිල ගෙව්වා. දවස් 3 ක් තිස්සේ call කරා. තාම active කරලා නැ

    සයිබර් ඇටෑක් එකක් කියලත් කියනව ලයින් ඇක්ටිව් කරන්න බෑ....
     
    • Like
    Reactions: barath dpriye

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    බිස්නස් ඩිසිශන් වලට මිනිස්සුන්ට ෆෝස් කරන්න බෑනෙ බං, එහෙම කරොත් ඒක වැරදී නේද? එතකොට පොඩ්ඩක් වැඩේ ගූ වගේ. කම්පැනි අතර තරඟයක් නැති එකයි ප්‍රශ්නෙ, කවුරුහරි ඒක නවත්තන් ඉන්නවා වගේ, එක්කො මුං ඔක්කොම එකතු වෙලා ඉන්නෙ. මුංගෙ මොනෝපොලි නිසා අළුත් කම්පැනි එන්නෙත් නෑ, ආපු එවුන්ට හරියට කරන්න දෙන්නෙත් නෑ.
    TRC එකත් මුං අල්ලේ නටවන්ව බං, මුං තමා වෙන company එක්කට එන්න දෙන් නැත්තේ,අලුතෙන් අව ගමන් trc එකත් එක්ක එකතු වෙලා කෙලිනවා,එයාර්ටෙල් ඒකටත් කෙලියේ එහෙමනි,උන් මුලින් හොඳ call sms pkg තිබුණා trc එකෙන් කෙළියේ නැතන් මේ වෙද්දි හොඳ unlimited data pkg එහෙමත් උන් දෙන්නා තිබුණා කියල හිතෙන්නෙ බං.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අර එටිසලාට් එකට කරා වගේ කට්ටියම එකතු වුනොත් මුන්ටත් ගේමක් දෙන්න පුලුවන්
    :lol: උන් දුවන්නෙ අපෙන් නෙවෙයි company වලින්.. හිතපන් ඔය කලක්ශ ගනන් වයර් අඩුවට අදින්නෙ ඇයි අපිට ගොඩක්ම gov බලපෑම් නිසා.. අපි හැලුනට කැලනි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ වෙයි උන්ට... අනිත් එක company slt \එක දාල යන්නෙ නෑ.. මොකද කෝ බන් වෙන company එකක් තවම fibre දෙන්න:(

    monopoly:P
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    SLT සේවිස් එක අන්තිම බලු. අවුරුදු 15ක් මාසෙකට 8000ක බිලක් ගෙවාගෙන ආපු ලයින් එකක් කිසිම දැනුම් දීමකින් තොරව පසුගිහ මාස 2 ඇරියස් උනා කියලා කපනවා. මේක හරිද ඇත්තටම... ඊටත් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා ජුනි 15 වෙනකොට සම්පූර්ණ හිඟ මුදල ගෙවනවා කියලා....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අර එටිසලාට් එකට කරා වගේ කට්ටියම එකතු වුනොත් මුන්ටත් ගේමක් දෙන්න පුලුවන්
    එටිසලාට් වගේ කම්පෙටිෂන් එකක් දෙන්න ආපු කම්පැනි පන්නගත්ත එකේ විපාකෙ දැන් උඹලට තේරෙනවද? 😟