මගෙත් ඔහොමයි. මගේ වැටෙන්නේ telegram app එකට code එක එව්වා කියලා, එකෙන් මම telegram හදලා නෑ අලුත් sim එකක්. මම හිතන්නේ company වලින් පරණ පාවිච්චි නොකරන number ආයේ දෙන නිසා ඒ නම්බර් එක කලින් තිබ්බා කෙනා telegram හදලා නම් අපිට code එක එන්නේ නෑ. මම ඕකේ email එකක් ඒවන්න කියලා තිබ්බ එකට mail එකකුත් යැව්ව, දැන් ගොඩක් කල් no reply. Google/ Reddit search කරා ගොඩක් අයට ඔය ප්රශ්නෙ තියෙනවා. Solution එකක් නම් සෙට් උනේ නෑ.