ටෙලිග්‍රැම් අලුතෙන් හදන්න බැරිද

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    දැන් ටෙලිග්‍රෑම් අකවුන්ට් හදන්න බැරි ඇයි. කෝඩ් එක එන්නෙ නෑනෙ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ස්මාට්පෝන් එකකට නෙවෙයි නේද සිම් එක දාල තියෙන්නෙ
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    දැන් ටෙලිග්‍රෑම් අකවුන්ට් හදන්න බැරි ඇයි. කෝඩ් එක එන්නෙ නෑනෙ
    මගෙත් ඔහොමයි. මගේ වැටෙන්නේ telegram app එකට code එක එව්වා කියලා, එකෙන් මම telegram හදලා නෑ අලුත් sim එකක්. මම හිතන්නේ company වලින් පරණ පාවිච්චි නොකරන number ආයේ දෙන නිසා ඒ නම්බර් එක කලින් තිබ්බා කෙනා telegram හදලා නම් අපිට code එක එන්නේ නෑ. මම ඕකේ email එකක් ඒවන්න කියලා තිබ්බ එකට mail එකකුත් යැව්ව, දැන් ගොඩක් කල් no reply. Google/ Reddit search කරා ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනවා. Solution එකක් නම් සෙට් උනේ නෑ.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මගෙත් ඔහොමයි. මගේ වැටෙන්නේ telegram app එකට code එක එව්වා කියලා, එකෙන් මම telegram හදලා නෑ අලුත් sim එකක්. මම හිතන්නේ company වලින් පරණ පාවිච්චි නොකරන number ආයේ දෙන නිසා ඒ නම්බර් එක කලින් තිබ්බා කෙනා telegram හදලා නම් අපිට code එක එන්නේ නෑ. මම ඕකේ email එකක් ඒවන්න කියලා තිබ්බ එකට mail එකකුත් යැව්ව, දැන් ගොඩක් කල් no reply. Google/ Reddit search කරා ගොඩක් අයට ඔය ප්‍රශ්නෙ තියෙනවා. Solution එකක් නම් සෙට් උනේ නෑ.
    ඔයාගේ දැන් තියෙන telegram account එක උනත් හදිසියේ ෆෝන් එක ඔන් කරගන්න බැරි තරමට මොකක් හරි අව්ලක් ගියොත් ඒ account එක ආයේ ගන්න බෑ. ඔයා log out උනොත් විතරයි code එක sms එකක් එන්නේ. එහෙම නැත්නම් app එකට code එක වන්නේ.