ටෙලිග්රෑම් ඇප් එකේ ඩවුන්ලෝඩ් අලව් කරලා නැති වීඩියෝ / පික්ස් බාගන්න විදිහක් නැද්ද..
ලින්ක් එක කොපි කරලා අරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහේ සයිට් එකක් දන්නවද ..?
දැනට තියෙන විසදුම නම් ඩෙස්ක්ටොප් එකෙන් ලොග් වෙලා ස්ක්රීන් රෙකොර්ඩින් එකක් දාන එක විතරයි....