ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට🚨

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    Fuck

    CP nuth share wenawa godak
    According to officials the 39-year-old billionaire was arrested under a warrant for offences related to the popular messaging app. The investigation is reportedly about a lack of moderators, with Mr Durov accused of failing to take steps to curb criminal uses of Telegram.

    The app is accused of failure to cooperate with law enforcement over drug trafficking, child sexual content and fraud. Telegram has previously denied having insufficient moderation.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Oww bn


    Telegram Russia neda?
    ------ Post added on Aug 25, 2024 at 5:55 PM
    නෑ. ඌ රුසියන් උනාට රුසියන් ගවන්මන්ට් එකත් ඔක ක්න්ටොල් කරන්න හැදුවම ඌ රුසියා ඉදලා පැන්නා. දැන් ඩුබායි බේස්ඩ්. ඌ හෙන විරුද්දයි ගවමන්ට් වලින් ඉන්ෆොර්මෙශන් ස්පෙස් එක කන්ට්‍රොල් කරන්න හදන එකට
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Ow ban wepon nam man dakala na.
    Drugs wikunna ewa nm dkla thye
    Aththa ewada danne na ithn
    ඕව නම් බොරු බන් ෆේක් review දාගන සමහර වුන් සල්ලි කඩාගන්නවා.ලක්ශ ගනන් ඉන්නවා සමහර group වල.carding කරලා amazon එකෙන් අපිට ලාබෙට බඩු දාලා දෙනවා කියලත් තියනවා අම්බානට group.පට්ට බොරු ඕවා.උන් සල්ලි දාන්න කියන්නේ crypto වලින්.සල්ලි දැම්මා දැම්මම තමා ආයි ගැනිලි නෑ.
     
    • Like
    Reactions: icewiz

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    නෑ. ඌ කලින්ම ප්ලෑන් කරලා තියෙන ප්‍රොටොකොල් එකක් තියෙනවාලු ඇරෙස්ට් එකකදි වගේ දේකදි ඊලන්ගට ගන්න ඔනි පියවර ගැන. නෙක්ස්ට් ස්ටෙප් එක ටෙලිග්‍රෑම් එකේ උන් කරයි. ගොඩක් දුරට පොරගේ ඇක්සස් එහෙම දැනටම අයින් වෙලා ඇති.
    https://www.bbc.com/news/articles/ckg2kz9kn93o
    කොහොමත් regulate කරන්න වෙයි. මත්ද්‍රව්‍ය, ලමා අපචාර වගේ දේවල් නිසා ඕක අනිවා regulate කරන්න වෙයි.
     
    • Wow
    Reactions: sahan50

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕව නම් බොරු බන් ෆේක් review දාගන සමහර වුන් සල්ලි කඩාගන්නවා.ලක්ශ ගනන් ඉන්නවා සමහර group වල.carding කරලා amazon එකෙන් අපිට ලාබෙට බඩු දාලා දෙනවා කියලත් තියනවා අම්බානට group.පට්ට බොරු ඕවා.උන් සල්ලි දාන්න කියන්නේ crypto වලින්.සල්ලි දැම්මා දැම්මම තමා ආයි ගැනිලි නෑ.
    telegram channel tikak dapanko ;););)