අනිවාර්‍යෙන් නවත්තන්න ඕනෙ. මේ සිද්දි වලදි කිරියට එහෙම එන ටිකක් දැනුවත්කමක් තියෙන මිනිස්සුන්ගෙ ගානට හැමෝමව දාලා හිතන්න බෑ. ගම්වල එහෙම ඉන්න කොල්ලො කුරුට්ටො ඉන්නව පට්ටම ඔලුව අවුල් කරගත්ත විකෘති ආසාවල් වලින්. පෝර්න් ලොකුම හේතුවක් ඒක. දූෂණ වැඩිවෙනව ඇති මේවා නිසා අනිවාර්‍යෙන්.