ටෙලිග්‍රෑම් විකිණීමට නොවේ - Telegram is not for sale

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1610680935560.png


    ටෙලිග්‍රෑම් හි කොටස් මිලදී ගැනීමට ආයෝජකයින් විසින් කළ යෝජනාවක් ටෙලිග්‍රෑම් ප්‍රධානී පවෙල් ඩුරොව් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

    ටෙලිග්‍රෑම් හි වත්මන් වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 30 කට තක්සේරු කළ ඔවුන් විසින් 5-10% දක්වා කොටස් මිලදී ගැනීමට සූදානම් විය.

    "ටෙලිග්‍රෑම් විකිණීමට නොවේ"

    "Telegram is not for sale"
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සුකර්බර්ග් කාරය කෙළ හල හල අැත්තෙ ඕකට කෙලවන්න..WWE කාරය WCW/ECW වලට කරා වගේ..