ටෙලිග්රෑම් හි කොටස් මිලදී ගැනීමට ආයෝජකයින් විසින් කළ යෝජනාවක් ටෙලිග්රෑම් ප්රධානී පවෙල් ඩුරොව් විසින් ප්රතික්ෂේප කරන ලදී.
ටෙලිග්රෑම් හි වත්මන් වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 30 කට තක්සේරු කළ ඔවුන් විසින් 5-10% දක්වා කොටස් මිලදී ගැනීමට සූදානම් විය.
"ටෙලිග්රෑම් විකිණීමට නොවේ"
"Telegram is not for sale"
