ටෙලිග්‍රෑම් හෙල්ප්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    IMG_9363.jpeg


    මේ දැන් ලොග් වෙන්න හදද්දි OTP එක sri lankan number එකකින් සිංහලෙන් ආවා.
    මේ ඇයි? මොකක් හරි පිසින් ඇටෑක් එකක්ද මේ
     
    බලමු
    ඒත් මෙ acc එක උන් උස්සලා දැන් illegal වැඩක් කරොත් මට කේස්, ඒ නිසා මේකට log වෙලා බලන්න ඕනේ මුලින්
    ඔව්. ඔයාගෙ විශේෂ මොකුත් නැත්නම් ලොග් වෙලා බලන එක හොදයි නේද.