Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Jan 2, 2025 #1 මේ දැන් ලොග් වෙන්න හදද්දි OTP එක sri lankan number එකකින් සිංහලෙන් ආවා. මේ ඇයි? මොකක් හරි පිසින් ඇටෑක් එකක්ද මේ Reactions: Heshan Daminda, Yin And Yang and Lionzzz
මේ දැන් ලොග් වෙන්න හදද්දි OTP එක sri lankan number එකකින් සිංහලෙන් ආවා. මේ ඇයි? මොකක් හරි පිසින් ඇටෑක් එකක්ද මේ
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 2, 2025 #21 Fiona Dabare said: + call katala kiyddi char 4 i kiynne OTP eke thava 1 one ow, wena wena sinhala number wlin enne ------ Post added on Jan 2, 2025 at 12:38 PM Click to expand... වෙන නම්බර් එකකින් බැලුවොත් මොකද? Reactions: Fiona Dabare Upvote 0 Downvote
Fiona Dabare said: + call katala kiyddi char 4 i kiynne OTP eke thava 1 one ow, wena wena sinhala number wlin enne ------ Post added on Jan 2, 2025 at 12:38 PM Click to expand... වෙන නම්බර් එකකින් බැලුවොත් මොකද?
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Jan 2, 2025 #22 Geshi95 said: වෙන නම්බර් එකකින් බැලුවොත් මොකද? Click to expand... බලමු ඒත් මෙ acc එක උන් උස්සලා දැන් illegal වැඩක් කරොත් මට කේස්, ඒ නිසා මේකට log වෙලා බලන්න ඕනේ මුලින් Reactions: Yin And Yang Upvote 0 Downvote
Geshi95 said: වෙන නම්බර් එකකින් බැලුවොත් මොකද? Click to expand... බලමු ඒත් මෙ acc එක උන් උස්සලා දැන් illegal වැඩක් කරොත් මට කේස්, ඒ නිසා මේකට log වෙලා බලන්න ඕනේ මුලින්
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 2, 2025 #23 Fiona Dabare said: බලමු ඒත් මෙ acc එක උන් උස්සලා දැන් illegal වැඩක් කරොත් මට කේස්, ඒ නිසා මේකට log වෙලා බලන්න ඕනේ මුලින් Click to expand... ඔව්. ඔයාගෙ විශේෂ මොකුත් නැත්නම් ලොග් වෙලා බලන එක හොදයි නේද. Reactions: Yin And Yang and Fiona Dabare Upvote 0 Downvote
Fiona Dabare said: බලමු ඒත් මෙ acc එක උන් උස්සලා දැන් illegal වැඩක් කරොත් මට කේස්, ඒ නිසා මේකට log වෙලා බලන්න ඕනේ මුලින් Click to expand... ඔව්. ඔයාගෙ විශේෂ මොකුත් නැත්නම් ලොග් වෙලා බලන එක හොදයි නේද.
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Jan 2, 2025 #24 update** call eken code eka aran log wuna, wena login entries naha, 2FA enable kara Reactions: Yin And Yang Upvote 0 Downvote