ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Minissun ahinsakawa karana rekiya...Kudu wikunane netuwa, mini marane netuwa karana weda... Neti beri kamata karaganna deyak netuwa karana weda....Mewa allanawata wada berida maha parimana jawaram karayo...mini marala berila inna desha paluwo....merawarayo allanna....Okkoma dupatage pattareta witarai... Meka tamai Lankawa...Antimata sindu kiyannat epalu...Lankawe ape lankawe.......
     
    • Like
    Reactions: thilangr8

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    එතකොට බන් දැන් පත්තරේ ads දාලද ගනිකාවො ගන්නේ ??:oo::oo:
    මුලින්ම එහෙනම් අල්ලන්න ඔනේ උන්වනේ:oo: .. අනේ මන්ද ඔව ඉතින් හරියට හොයල බැලුවොත් ලොකු ලොකු බුවාල ඔවට සම්බන්ද ඇති :rolleyes:
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මෙච්චර කතාවක් දාලා තියෙද්දිත් උඹලට ඕන ඒකි කවුද කියලා බලන්නද?
     
    DJ චි කේ යි යා;11348766 said:
    මොනාද සහෝදරයා.. ඔයාට මේ පින්තූරය ගැන ශුවර් නැත්තම් ඇයි දැම්මේ... අනිත් අය දාලා තිබ්බ පලියට ඔයත් දාන්න ඕනද?? තවත් මේ කෙල්ලගේ ගවුරවය විනාශ කරන්න එපා.. මන් මේ කියන්නේ ඔයාගේ පෝස්ට් එක ගැන නෙමෙයි. මේ පින්තූරය ගැන.. මට නම් මේ කෙල්ලමයි කියලා ශුවර් නෑ. මොකද මේ කෙල්ල කිදුරන්ගනා සහ සිහින කුමාරි නාට්ය වල හිටියෙ නෑ මට මතක විදිහට. ගැහැනු ලමයි එකේ නම් හිටියා. මෙයා කියලා තිබ්බා ගැහැනු ලමයි තමා මෙයාගේ කුලුදුල් රන්ගනය කියලා. ඊට පස්සේ මෙයා වහින්න මුතු වැස්සක් වගේ නාට්ය වලත් හිටියා. ඊට අමතරව මෙයා ස්වර්නවාහිනියේ නිවේදන කටයුතු පවා කලා.. මේ මෙයාමනම් අඩු ගානේ පත්තරේ දානවා නේද මෙයා නිවේදන කටයුතු කලා කියලා..

    මේ වැඩේ කලේ මෙයාම නම් කිසිම ප්‍රශ්නයක් නෑ මේ පින්තූරේ දැම්මට. ඒත් ඒ මෙයා නෙමේ නම්...

    ඔව් මාත් නන් හිතන්නෙ මෙයා නෙමෙ එක්කෙනා :confused::confused::confused::confused:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පහත දැක්වෙන ත්‍රෙඩ් 2කෙ තියෙන්නෙ සත්‍ය පසුබිමකින් මම ලියපු කතාවක්. මේ කතාවට පාදක වුන ගෑණු ළමයත් මේ වගෙම තත්වයක හිටිය ළමයෙක්. ඒත් ඒ ළමය නයනා ධනන්ජනීට වැඩිය වාසනවන්තයි.
    ගණිකා වෘත්තියට එන ගෑණු ළමයි ගොඩක් දෙනාගෙ තත්ත්වය මේකයි. :sorry:



    http://www.elakiri.com/forum/showthread.php?t=1233793

    http://www.elakiri.com/forum/showthread.php?t=1236007
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    එතකොට බන් දැන් පත්තරේ ads දාලද ගනිකාවො ගන්නේ ??:oo::oo:
    මුලින්ම එහෙනම් අල්ලන්න ඔනේ උන්වනේ:oo: .. අනේ මන්ද ඔව ඉතින් හරියට හොයල බැලුවොත් ලොකු ලොකු බුවාල ඔවට සම්බන්ද ඇති :rolleyes:
    :yes::yes::yes::yes::yes: