ටෙලිපති යවන්නේ මෙහෙමයි

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
ටෙලිපති යවන්නේ මෙහෙමයි

ටෙලිපති කියන්නේ මනසින් මනසකට සන්නිවේදනය කිරීමේ හැකියාව. “ටෙලි” කියන්නේ “දුර”ට , ඒ වගේම “පති” කියන්නේ “හැඟීම” එනම් දුර සිට හැඟීම් හුවමාරු කරගැනීම ටෙලිපති නමින් හැදින්වෙනවා. අද වන විට සැතපුම් 4000ක් දුරින් සිටින පුද්ගලයෙකුට සමග උවද මෙම සන්නිවේදනය සිදු කල හැකි බවට විද්‍යාඥයන් සිදු කල විවිධ පරීක්ෂණ මඟින් සනාථ වෙලා තියෙනවා.

 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටින් ටින් කාටූන් එකේ පිටසක්වල සීන් එකයි, යෙටී හංගගෙන හිටිය චෑන් ව බේරගන්න ගිය සීන් එකයි මතක් උනා..:D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    ඔය ටෙලිපති සීන් එක වැඩ කරන එකෙක් ඉන්නවද බං මේකේ?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    සොයන්නා;22901310 said:
    ඔරියන් තුමා :rofl::rofl::rofl:

    :rofl: මම ඇහුවේ පිටසක්වලයෝ ගැන නෙවෙයි බං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    ada ude call karapu kenek answer kare na. e gana 4-5 wathawakma mama kalpana kara kara hitiya. mama aith call karanna giyeth naha. kohoma hari hawasa e gana hitha hitha innakotama call ekak awa kiyapanko. e welawata nam ithin gassila yanawa. eth mama nam hithanne naha ban owa telepathy kiyala. ahabu siduweem wenna puluwan. telepathy hakiyawak thiyenawa nam hama welema eka karanna puluwan wenna oone. e nisa mama nam hithanne telepathy aththa deyak unath samanya minissunta e hakiyawa athi karaganna amarui. call ekak ena eka, msg ekak ena eka, gedarata ena eka wage podi podi siddi wenna puluwan unath, eeta eha dewal wenawa adui. ara wage podi deyak unahama apith ithin rawatenawa
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Ooka sira siddiyak bn magei kaallagei nam oona tharam wela thiyanava hithana eeva ehema, ee vela thiyana siduweem pramanaya baluwama man nam hithanne na random wenava kiyala, love telepathy kiyala kiyanava eekada danne naha 😬😬 anyway telepathy is true
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    සොයන්නා;22901350 said:
    එහෙනම් මහේෂ් වලතර තට්ට කුකුලා තමයි :rolleyes::rolleyes:

    he's chatting with his cat in mind :lol::lol:

    :lol::lol: මම දැක්කා විඩියෝ එකක් ඌ පුසා පූසා ගගා පූසා පස්සෙන් යනවා.