ටෙලි නාට්‍ය නිළියගේ අයහපත් හැසිරීම නිසා &#
ටෙලි නාට්‍ය නිළියගේ අයහපත් හැසිරීම නිසා ආයතනයෙන් එළියට
ජනප්‍රිය ටෙලි නාට්‍යයක ප්‍රධාන නිළියක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මෙරට රූපවාහිනී නාළිකාවක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඇයගේ හැසිරීම සිය ආයතනයේ කීර්ති නාමයටද බරපතල හානියක් ගෙන දෙන බැවින් තවදුරටත් අදාල නිළිය සමඟ කටයුතු නොකිරීමටත්, හැකි ඉක්මනින් තිර පරීක්ෂණ කැඳවා චරිතයට ගැලපෙන වෙනත් නිළියක් කෙරෙහි සොයා බැලීමටත් එම නාළිකාවේ පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් අදාල ටෙලි නාට්‍යයේ විකාශණ කටයුතු වලට අවම හානියක් හෝ සිදු නොවන පරිදි මෙම වෙනස සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඔවුන් අවසන් එකඟතාවයක නැති බවද පැවසේ.
අදාල නිළිය ආසන්න කාලයේදී පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව අධිකරණය ඉදිරියේ වැරදි පිළිගෙන අධිකරණය විසින් තරයේ අවවාද කර කරනු ලැබූ තැනැත්තියක් වන අතර මෙවර ඇය දේශපාලඥයෙකු සමඟ රහස් විදේශ සංචාරයක නිරත වී ඇතැයි පැවසේ.

Rep dunnata Taraha nee.....Yaluwe....

Last edited: