30ma n trip wenawa@AnuradhaRa මේ විදිහට ලයිට් එකක් පත්තු කරන්න පුළුවන්ද බන් ? බල්බ් එකේ එක අග්‍රයක් පොළවට ground කරලා අනිත් අග්‍රය live එකට connect කරල. එතකොට හැබැයි ට්‍රිප් වෙනවද ?
එර්ත් එකයි N එක යි එකම කනෙක්ෂන්. වෙනස ට්‍රාන්ස්ෆෝමය එක ගාව තියෙන්නේ.දැන් හරියට මතක නැහැ. බල සම්ප්‍රේෂණ වල ක්‍රම කීපයක් තියෙනවා.@AnuradhaRa මේ විදිහට ලයිට් එකක් පත්තු කරන්න පුළුවන්ද බන් ? බල්බ් එකේ එක අග්‍රයක් පොළවට ground කරලා අනිත් අග්‍රය live එකට connect කරල. එතකොට හැබැයි ට්‍රිප් වෙනවද ?