ටෙස්ලා නාගනී

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Model 3 නෙමේ model s. කොහොමත් Porsche Cayenne එකක් ගන්න එකෙක් Tesla දිහා හැරිලවත් බලන්නේ නැහැ බන්. එක ඒ වගේ මාර්කට් එකකට හදපු එකක්. Top gear review එකේ කිව්වේත් එක. Grand tour review එක තමා බලන්න ඕනේ. නියමෙට කියයි.

    eka atta. electric cars walata place eka dui poshe, lambo, agera thama market eka. Top gear, Grand tour dekama kalekin baluwe na. grand tour eka nagala yanawa da ? :D

    1574442166626.jpg
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Model 3 නෙමේ model s. කොහොමත් Porsche Cayenne එකක් ගන්න එකෙක් Tesla දිහා හැරිලවත් බලන්නේ නැහැ බන්. එක ඒ වගේ මාර්කට් එකකට හදපු එකක්. Top gear review එකේ කිව්වේත් එක. Grand tour review එක තමා බලන්න ඕනේ. නියමෙට කියයි.

    චාටර්ම review කරන්නේ tog gear ලා:lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    මොන මගුලක්ද මන්දා අද නම් ඔක්කොම පැටලෙනවා. Porsche tycan ev එක. Top gear එක දැන් වැඩක් නැහැ බන්. Grand tour තමා අරුන් තුන්දෙනාගේ ගොන් ජෝක්.ජෙරමියා ගේ පරණ තරහකුත් තියනවා ඉලොන් එක්ක.
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    හොද තමයි බන් ...ගෑස් කාර් එකකින් වෙන පරිසර දූෂණය බලපන්..Elon කාරයට හෙන බෝරිං තරගයක් දෙන්න කවුරුත් නැති හන්දා:lol:......elon වගේ risk එකක් ගන්න CEO මම දැකලම නෑ

    oya inne
    11.gif
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මොන මගුලක්ද මන්දා අද නම් ඔක්කොම පැටලෙනවා. Porsche tycan ev එක. Top gear එක දැන් වැඩක් නැහැ බන්. Grand tour තමා අරුන් තුන්දෙනාගේ ගොන් ජෝක්.ජෙරමියා ගේ පරණ තරහකුත් තියනවා ඉලොන් එක්ක.

    unge joke thama patta. pawu hammond karaya thama bite ekata setwenne :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    උන් පට්ට nathural විදිහට ප්‍රෝග්‍රෑම් එක කරනවා බන්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    aye download karala balanna asawak awa. road trips wage adventurous ewata thama mama asa. eka paraka thadi harakek maran kawa mun :rofl:

    pawu uwa gatagahagen car eke roof eka thiyan genawe :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,744
    113
    එ් ආතල් නම් අඩුවක් නැහැ. Season 4 එක 14 එනවා කියලා තියනවා.
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    uu hithalama karapu ekak mama nam hithanne,
    ochchara ekakata kalin ooka test karanne nathuwa idii da ? malaata