Model 3 නෙමේ model s. කොහොමත් Porsche Cayenne එකක් ගන්න එකෙක් Tesla දිහා හැරිලවත් බලන්නේ නැහැ බන්. එක ඒ වගේ මාර්කට් එකකට හදපු එකක්. Top gear review එකේ කිව්වේත් එක. Grand tour review එක තමා බලන්න ඕනේ. නියමෙට කියයි.
eka atta. electric cars walata place eka dui poshe, lambo, agera thama market eka. Top gear, Grand tour dekama kalekin baluwe na. grand tour eka nagala yanawa da ?

Last edited:


