ටෙහානි ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නෙ මොකද්ද ? - අන්තර්ජාතික විදි විදාන වලට අනුව තරුණයින් කියලා හඳුන්වන්නෙ අවුරුදු 15 ඉඳන් 24 හෝ 29 ( පොදු රාජ්‍ය මණ්ඩලයේ නිර්දේෂය ) වෙනකන් වයස් කාණ්ඩය. එතකොට තරුණ කටයුතු කියලා හඳුන්වන්නෙ අධ්‍යාපනය රැකියා සහ පුහුණු සෞඛ්ය සහ පවුල් සැලසුම්.

    එතකොට ක්‍රීඩා කියල කියන්නෙ තනිව යුගල හෝ කණ්ඩායම් වශයෙන් ජයග්‍රහනයක් උදෙසා සටන් වදින ඕනෑම කටයුත්තක්.. පංචි දැමීමේ ඉඳලා රෙස්ට්ලින් වෙනකන්ම ක්‍රීඩා නම් ක්‍රීඩා… නාමල් රාජපක්ෂට ක්‍රීඩා ඇමති කම දුන්න එක ගැන කිසිම වාදයක් හෝ විවාදයක් නෑ.. මොකද ලංකාවෙ කිසිම ඇමති කමක් සුදුස්සෙක්ට දීලා නෑ නේ. මොකද අපි කැබිනට් හදන්න යැව්වෙ බුරුත කොස් නෙවෙයි නේ. ඒක නිසා අපිට ඒක ගැන කතා කරන්න අයිතියක් නෑ… ඉරාජ් කියන්නෙ ඩිග්‍රි හෝල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් උගෙ ටැලන්ට් එක වෙනම එකක්. ටෙහානි සිංගර් කෙනෙක් වෙන්න පුළුවන් ඩාන්සින් කෙනෙක් වෙන්න පුළුවන් එයත් ටැලන්ට් එක තියෙන්නෙ වෙනම පැත්තක නේ.. ප්‍රශ්නෙ තියෙන්නෙ තරුණ කටයුතු කියන බැරෑරුම් රස්සාවට සුදුසු ද නැද්ද කියන එක… රටක අනාගතය හැදෙන්න ඕන තරුණයින් ගෙ උදව්වෙන්… තරුණයින්ට තියෙන අවශ්‍ය තා හඳුනා ගන්න නම් පරිණත උගත් බුද්දිමත් සෑම අංශයකින්ම උගත් දුර දකින නුවන තියෙන කෙනෙක් පත් වෙන්න ඕන… එහෙම නැත්න්නම් හැමදාම තරුණ ජීවිත රෝද තුනක් උඩ පරෙ වේලෙන එක නවත්තන්න බෑ…

    තරුණයින්ගෙ මාර්ගෙන් මොනාද රටකට කරන්න පුළුවන් කියන එක සෑහෙන බරපතල වගකීමක්

    තරුණයින් ගෙ උදව් ඇතුව හේනක් කොටන්න කුඹුරක් අස් වද්දන්න එහෙම නැත්නම් තරුණ ශ්‍රමය යොදාගෙන නව තාක්ෂනික වැඩ පිලිවෙලක් වත් දකින්න කරන්න පුළුවන් දැක්මක් නායකයෙක්ට තියෙන්න ඕන… රටේ වුර්තීය පුහුනු මද්‍යස්ථාන කොච්චර තියෙනව ද මෝටර් මැකෑනික් වඩු වැඩ ඉඳන් සූපවේදී කොන්ඩා මෝස්තර වෙනකන්ම ඕවයෙ උගන්නනවා… ඕවාට තරුණයින් එකතු කරවලා වැඩක් ගන්න ඔවුන්ගෙ දියුනුවට විශාල සේවයක් කරන්න තරම් හැකියාවක් දැක්මක් තියෙන්න ඕන… එහෙම තමා රටක් දියුනු වෙන්නෙ.
    සතොස ගමු කො… සතොසෙන් මොනාද කරන්න බැරි… හරි නම් මේ වෙනකොට ලංකාවෙ තියෙන ලොකුම සුපර්මාකට් චේන් එක සතොස වෙන්න ඕන… පත් වෙච්ච කිසිම ආණ්ඩුවකින් සතොසට පණ දෙන්න බැරි උණා… ලැජ්ජ වෙන්න ඕන අපි ඔතනදි… ඉතින් ටෙහානි සිංදුවක් කියලා නටලා ටික් ටොක් පාරක් කරන් ඉන්න එකෙනුයි රැපක් කියං හෙලුවක් පෙන්නලා යූ ටියුබ් විව්ස් ගන්න ඉරාජුයි ඔතන දාගෙන තරුනයින්ට කියන්නෙ මොනාද ? සින්දුවක් කියලා ආතල් එකේ ඉන්න එක ද තරුණ කටයුතු කියන්නෙ ? අනේ මන්දා..
    ටෙහානි ට සහ ඉරාජ් ට තනතුරු දුන්න එක පිටිපස්සෙ මම නම් දකින්නෙ කළගුණ සැලකීමක් විතරයි… තරුණ කටයුතු කිව්වම තරුණයෙක් පත් වෙන්න ඕන කියලා නියමයක් නෑ...තරුණයින් පිලිබඳ සුවිශේෂී දැක්මක් තියෙන නාකි සීයා කෙනෙකුත් සුදුසුයි ඔය පත් වීම් වලට වඩා.. ලංකාවෙ මම දැක්ක තරුණ කටයුතු වල ඉහලින්ම ඉන්න දෙතුන් දෙනෙක් ඉන්නවා… උදයා දේවාමුල්ල / කුමා ඉද්දමල්ලෙන වගේ අය ඇත්තටම තරුණ කටයුතු වලට හොඳයි...එහෙම අයට දෙන්න ඕන තනතුරු පසෙක දාලා දොල පිදේනි දීලා අපිට වෙන්නෙ බහිරව පූජා තිය තිය තොවිල් නටන්න තමයි….

    ඉරෝසාන් ට තේරෙන්නෙ නැත්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්….යම් කිසි ක්ෂේත්‍රයක ඉන්න ස්පෙසිලිස්ට් ඩොක්ට කෙනෙක් ගත්තත් එයා ඔපරේශන් කරන්න දන්නෙ නෑ… ඔපරේශන් කරන්නෙ සර්ජන් කෙනෙක්. සර්ජන්ට ඔපරේශන් කරන්න නියම කාලය වෙලාව සවුක්‍ය තත්වය හදලා දෙන්නෙ නිරිවින්දන වෛද්‍ය කෙනෙක්… ඉතින් ඉරාජ් සහ ටෙහානි කියන්නෙ ස්පෙසලිස්ට් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඇති... නමුත් මේ ඔක්කොටම වඩා වැඩ්ඩා නිර්වින්දන වෛද්‍ය. මොකද එයාට රෝගය ගැන හසල දැනුමක් සර්ජරීස් ගැන හසල දැනුමක් නැතුව ඉන්ජෙක්ෂන් එක ගහන්න බෑ…

    දීපාල් සිල්වා මෙන්න මෙහෙම කියලා තිබ්බා පොතක…

    නිස්සො සුදුස්සෝ යටකොට පුස්සො ඇද දෙනවා ජමරෙට සෙතක් වෙයි ද එහෙම රටකට ඕයි…..

    අවුරුදු 70ක් දේශපාලන පක්ෂ ඔක්කොම කලේකලගුණ සැලකීමත් දොල පිදේනි දීමත් සහ රෙද්ද උස්සනවා නම් ලේකම් තනතුරත් දීම පමණයි… ඉරෝසාන් රාජපක්ෂලාට පුක දෙන්න එපා… රනිල්ලට පුක දෙන්න එපා… කොටින්ම කිසිම එකෙක්ට පුක දෙන්න එපා… අන්තිමේ උබ දීලා තියෙන්නෙ උන්ට අරින්න පුක්ක විතරයි..උඹට ඉතුරුවෙන්නෙ හැමෝම ඇරපු පුකක්.. එහෙම පුකක කිසිම වටිනාකමක් නෑ….


    උබ හිතන්නේ මේක erozan ට තේරෙනවා කියලද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::p:-D:-D:-D:-D:cry::cry::cry::cry:
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Erozan කියන හිකනලාගේ එක තර්කයක් තියනවද 😂 පොන්නයා කිය කිය බැන බැන එකනේ කරන්නේ.. ඌත් එක්ක වාද කරන්න හෑලි ගනන් ලියල දාන උන් තමා රියල් පිස්සෝ 😂
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උබ හිතන්නේ මේක erozan ට තේරෙනවා කියලද ? :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::p:-D:-D:-D:-D:cry::cry::cry::cry:

    ඌට පොඩ්ඩක් හරි තේරෙයි කියලා තමා උදාහරන ඇසුරෙන් පැහැදිලි කලේ… අර පන්තියේ ඉන්න මැටිම මැටි ලමයට ගනන් කියලා දෙන්නෙ
    මෙහෙමයි පුතා ඔයා ගාව කජු ඇට 2ක් තියෙනවා.. ඒ ඇට දෙකෙන් එකක් ඔයා ටෙහානිට දුන්නා… ඉතුරු ඇටේ ඉරාජ් කෑවා.. දැන් ඔය ලමයා ගාව ඇට කීයද කියලා අර ටීච අහන්නෙ… අන්න ඒ වගේ කිව්වෙ ඉතින්
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඌට පොඩ්ඩක් හරි තේරෙයි කියලා තමා උදාහරන ඇසුරෙන් පැහැදිලි කලේ… අර පන්තියේ ඉන්න මැටිම මැටි ලමයට ගනන් කියලා දෙන්නෙ
    මෙහෙමයි පුතා ඔයා ගාව කජු ඇට 2ක් තියෙනවා.. ඒ ඇට දෙකෙන් එකක් ඔයා ටෙහානිට දුන්නා… ඉතුරු ඇටේ ඉරාජ් කෑවා.. දැන් ඔය ලමයා ගාව ඇට කීයද කියලා අර ටීච අහන්නෙ… අන්න ඒ වගේ කිව්වෙ ඉතින්


    අඩෝ ටීච මුගෙන් ඔයවගේ දෙයක් ඇහැව්වොත් මු කියන්නේ." පො&* ගූඇම්පී කාලේ දීපු කජු බල්ලෙකුට කන්ඩ බෑ. හු&* දැන් එනවා කජු ගැන කතා කරන්ඩ කියල".


    Erozan කියන හිකනලාගේ එක තර්කයක් තියනවද 😂 පොන්නයා කිය කිය බැන බැන එකනේ කරන්නේ.. ඌත් එක්ක වාද කරන්න හෑලි ගනන් ලියල දාන උන් තමා රියල් පිස්සෝ 😂

    උගේ ලොජික් පට්ට

    තරුණ සේවා නම් තරුණයෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    එහෙම බැලුවොත්

    කෘෂිකර්ම එකට - ගොවියෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    ධීවර - ධීවරයෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.


    බන්ධනාගාර - හිර කරුවෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    සමුර්ධී - සමුර්ධි ලාබින්

    මැටි - (දැනට හරි, ඇමති ඉන්නවා නේ)

    ප්‍රවාහන - මගීන් අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    සංචාරක - සංචාරකයන් අධ්‍යක්ෂක වෙන්න ඕනේ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අඩෝ ටීච මුගෙන් ඔයවගේ දෙයක් ඇහැව්වොත් මු කියන්නේ." පො&* ගූඇම්පී කාලේ දීපු කජු බල්ලෙකුට කන්ඩ බෑ. හු&* දැන් එනවා කජු ගැන කතා කරන්ඩ කියල".




    උගේ ලොජික් පට්ට

    තරුණ සේවා නම් තරුණයෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    එහෙම බැලුවොත්

    කෘෂිකර්ම එකට - ගොවියෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    ධීවර - ධීවරයෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.


    බන්ධනාගාර - හිර කරුවෝ අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    සමුර්ධී - සමුර්ධි ලාබින්

    මැටි - (දැනට හරි, ඇමති ඉන්නවා නේ)

    ප්‍රවාහන - මගීන් අධ්‍යක්ෂක වෙන්න ඕනේ.

    සංචාරක - සංචාරකයන් අධ්‍යක්ෂක වෙන්න ඕනේ.
    ළමා හා කාන්තා කටයුතු වලට
    ළමයෙකුයි කාන්තාවකුයි දෙන්නෙක්ම දාන්න වෙයි