ටෙහානි

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඕකි මම කලින් වැඩ කරපු ඔෆිස් එකේ ටැලන්ට් ෂෝ එකේ ජජ් කෙනෙක්ට ආවා.කොහොමහරි ජජ් ලත් අන්තිමට සිංදු කිව්වා. පේශල ය මේකිට ඩෙස්පසීතෝ කියන්න කියලා චැලෙන්ජ් කරා. 😂 කොහොමහරි මේකි වැඩ්ඩා වගේ ඇවිත් විනාඩියක් වත් කියන්න හම්බ වුනේ නෑ සිංදුව ගොත ගහන්න ගත්තා. 😂 කොල්ලෝ හූ කියලා එක විකාරයයි. මේකි හොදටම බයිට් වෙලා ගියේ. 😂
     
    • Haha
    Reactions: 2225674